පුංචි දෝණි එක්ක ගයාන් චතුරිකා ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 30ක්

ලංකාවේ කළා ලෝකයේ ඉන්න දක්ෂ රංගන ශිල්පී යුවලක් තමයි ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් කියන්නේ. කාලයක් ලංකාවේ ලොකු කතාබහක් ඇතිකල ආදර කතාවක් තමයි මේ දෙදෙනාගේ ආදර කතාව. ගයාන් සහ චතුරිකා දෙදෙනාම කලින් විවාහවී සිටිය දෙදෙනෙක්. චතුරිකා සැමියාගෙනුත්, ගයාන් බිරින්දගෙනුත් වෙන් වෙලා තමයි ඔවුන් දෙදෙනා එකතුවෙලා තිබුනේ.

දැන් චතුරිකා සහ ගයාන්ගේ කැදැල්ල ලස්සන කරන්න තවත් පොඩි දෝනි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් තුන්දෙනෙක් වෙලා ගිටපු ගයාන් චතුරිකා කැදැල්ල දැන් හතරදෙනෙක් වෙලා. දැන් ඒ දෝණි ටිකක් ලොකුයි. ඉතින් ගයාන් සහ චතුරිකා මේ පුංචි දෝනිගේ හුරතල් බල බලා සතුටින් ඉන්නවලු. ඒ විතරක් නෙවෙයි, ගයාන්ගේ කලින් විවාහයේ බිරිඳ වන ෆර්ශිනාගේ වැඩිමහල් දරුවත් දැන් ගයාන් ළඟ ගොඩක් සතුටින් ඉන්නවා කියලයි කියන්නේ. ඉතින් මේ තමයි ඔයාලා හැමෝම ආදරේ කරන ගයාන් චතුරිකා සුන්දර කැදැල්ල.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.