පුංචි තිරයේ අහිංසකාවිය නිම්මි ඒකනායකගේ සුන්දර චායාරූප 10ක්

ස්වාදීන රූපවාහිනියේ විකාශනය වුන ‘සඳා’ ටෙලිනාට්‍යයේ ”සදැසිගේ” චරිතය හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගත් සුන්දර රංගන ශිල්පිනියක් තමයි නිලුක්ෂි ප්‍රනාන්දු කියන්නේ. අදවනවිට කළා ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන ඉන්න ඇය, මේ වනවිට ලංකාවේ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය මේවනවිට රංගන ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු 16ක් පමණ වෙනවා. ක්‍ෂේත්‍රයට ඇවිත් ගොඩක් කල් වුනාට ඇය නිර්මාණ වලට සම්බන්ද වුනේ ගොඩක් අඩුවෙන්.

ඉතින් කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගත් නිලුක්ෂි දැන් මවක්. ඇය මවුපදවිය ලබපු මුල් කාලයේ කලාවෙන් ටිකකට ඉවත්වුනාලු. ඒකට හේතුව තමයි මව් පදවියෙන් පසු ඇය ගොඩක් කාර්යබහුල වුන නිසා. ඉතින් මේ විදියට කළා ලෝකයේ ජනප්‍රිය වෙන්න ඇයට ලොකුම හයිය වුනේ සැමියා කියලයි නිලුක්ෂි කියන්නේ. ඇයගේ සැමියා තමයි නිලුක්ෂිගේ පස්සෙන්ම ඉඳගෙන ඇයව දිරිමත් කරන්නේ ඉතින් ගොඩක් සුන්දර සරල නිහතමානී නිළියක වන නිලුක්ෂි ප්‍රනාන්දුගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.