පුංචි තිරයේ අහිංසකාවිය ආශා එදිරිසිංහ දැන් ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 35ක් මෙන්න

පුංචි තිරයේ අහින්සකාවියක් තමයි ආශා එදිරිසිංහ කියන්නේ. ITN එකේ විකාශනය වුනු ‘සුළඟ’ ටෙලිනාට්‍යයෙන් තමයි හැමෝම ඇයව හඳුනා ගන්නේ, ඉන්පසු නිර්මාණ කිහිපයකින්ම ඇයව ප්‍රේක්ෂයන්ට දකින්න පුළුවන් උනා. නමුත් ආශා කියන්නේ නිතර පෙන්න ඉන්න චරිතයක් නෙවෙයි. ආශා කියන්නේ එයා අත්‍යාවශ්‍ය චරිත වලට විතරයිලු රංගනයෙන් දායක වෙන්නේ, අනිත් හේතුව ඇය නිර්මාණ කිහිපයකට එකවර රඟපාන්න කැමති නෑ ලු. රංගනයේ තරමක් ඈත්වෙලා ඉන්න ආශා ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්දවෙලයි ඉන්නේ.

ආශා එදිරිසිංහගේ පියා මේ වනකොට ජීවතුන් අතර නෑ. ඇයගේ මව සහ අයියා විතරයි ඉන්නේ. අයියා විදෙස්ගතවයි ඉන්නේ, ආශා කුඩා කාලයේ ඉඳලම රංගනයට ගොඩක් දක්ෂයිලු. ඇය කුඩා කාලයේ ගිරිකුල අන්දරයේ රඟපෑවා. ආශා කියන විදියට ඇය ඉගැනීමටනම් ගොඩක් දුර්වලයිලු ඉතින් එහෙම කාලයක් යද්දී විභාග පාස්කරන උණක් ආශාට හැදුනලු. අන්තිමට ඒ ආශාව කෙලවර වුනේ කැළණි සරසවියේ කළමනාකරණ අංශයේ විශේෂ උපාදියකුත් හදාරලා. ඉතින් වැඩිය පෙන්න නැති ආශාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.