පිළිවෙලට අඳින්න කැමති දුෂේනිගේ ඇස් වශීවෙන චායාරූප 32ක්

අපේ රංගන ක්ෂේතයේ ගොඩක් සුන්දර තරුණියන් ඉන්නවා ඒ වගේම නිරුපන ක්ෂේත්‍රයේත් ගොඩක් සුන්දර තරුණියන් ඉන්නවා ඉතින් මේ තරුණියන් අතරින් දුටුවන්ගේ නෙත් සිත් වශී කරවන තරම් සුන්දරත්වයකට හිමිකම් කියන සුන්දර තරුණියක් තමයි දුෂේනි මියුරංගි සිල්වා කියන්නේ. ඇයගේ ඒ සුන්දරත්වය නිසාම ඇය 2015 වසරේදී මෙරට රු රැජින කිරුල දිනාගන්න සමත්වෙනවා. ඒ වගේම ඇය Model of the year (licc), miss fit and slim(fadna), miss beatiful skin(facia) යන කිරුළු දිනාගනවා.

දුෂේනි රුගත කිරීම් වලට යන්නේ ඇයගේ මව සමග කියලයි දුෂේනි කියන්නේ. අම්මගේ ආරක්ෂාව තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ, ඒ වගේම ඇයගේ තාත්තත් ඇයගේ කලාදිවියට ලොකු හයියක් වෙනවලු හැබැයි මල්ලි නම් හොදක් කියන්නෙම නෑලු. කාලෙන් කාලෙට අලුත් විලාසිතා එනවා ඉතින් ඒ විලාසිතා පිලිබඳ තරුණියක් වශයෙන් දුෂේනි කියන්නේ මේ වගේ කතාවක් ”කොහොමත් මට අනවශ්‍ය විදිහට ශරීරය ආවරණය වෙන විලාසිතා කරන්න ගෙදරින් අවසර දෙන්නේ නැහැ. අනික මමත් ගොඩක් ආසයි හැම වෙලේම පිළිවෙලට අඳින්න” කියලා. ඉතින් රූ රැජිනියක් වගේම රංගන ශිල්පිනියක් විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දුෂේනි මියුරංගි සිල්වාගේ අපූරු පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.