ප්‍රියසාද් පවුල නත්තල සමරන්න සැරසෙන හැටි මෙන්න – පින්තූර සහිතයි

ප්‍රියසාද් පවුල කියන්නේ ලාංකීය කළා ලෝකයේ එක එක කාලෙට විවිධ කතා මවන පවුලක් මෑතකදී ප්‍රියසාද් පවුල ගැන ගොඩදෙනෙක් කතා කළා ඒ දිනක්ෂි ප්‍රියසාද්ගේ විවාහය ලාංකේය සිනමාවේ වගේම පුංචි තිරයේත් ගොඩක් ජනප්‍රිය සාරංග මෙන්ඩිස් සමග සිදුවූ නිසා සාරංග මෙන්ඩිස් කලින් විවාහ වී සිටීමත් එම දෙදරා යාමෙන් පසු ඇයගේ මිතුරියක වන දිනක්ෂි සමග සාරංග විවාහ වීම නිසා ඒ පිලිබඳ විවිද කට කතාත් පැතිරෙන්න ගත්තා, ප්‍රියසාද් පවුලේ මුදුන් මුල තමයි දිනේෂ් ප්‍රියසාද්, දිනේෂ් ප්‍රියසාද් ලාංකීය වාණිජ චිත්‍රපට ක්ෂෙත්‍රයට නැතිවම බැරි චරිතයක් දිනේෂ්ගේ දියණියන් තිදෙනාම කළා ක්ෂේත්‍රයේ දිදුලන තරු පියාගෙන් ලැබුන කළා ආභාෂයත් එක්ක මොවුන් තිදෙනාම කැමරාව ඉදිරියේ හරි අපුරුවට චරිත මවනවා, දිනක්ෂි ප්‍රියසාද් කැමරාව ඉදිරියේ චරිතයක් මවන්නෙ ඇයට අවුරුදු දෙකෙදී ඒ ඇයගේ පියා වන දිනේෂ් ප්‍රියසාද් අද්‍යක්ෂනය කල අපායේ තප්පර අසූහාරදක් චිත්‍රපටයේ ඉන් පසු ඇය සිනමාවේ චරිත මැව්වෙ ඩබල් ට්‍රබල් සිනමා නිර්මාණයෙන් 2009 වස්සාන සිහිනයෙ චාපා ගේ චරිතයට පණ දෙමින් පුංචි තිරයට ආ දිනක්ෂි සම්භාවනා, සඳගිරි පව්ව, හිතට වහල් වෙමි, පියවි, යාය 4, අම්මාවරැනෙ, රෑන, මුහුණු පොත ආදී ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවකට තමන්ගේ දායකත්වය දැක්වුවා,

ජීවිතය ලස්සනයි චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ශේෂාද්‍රි ප්‍රියසාද් වැඩිය දකින්න පුළුවන් වැඩිය දකින්න පුළුවන් චරිතයක් නෙවෙයි චිත්‍රපට නිර්මාණවලින් පමණක් ප්‍රේක්ෂයන් හමුවට ශේෂාද්‍රි සමීතර වක්වැල්ල අධ්‍යක්ෂණය කල නවතම චිත්‍ර පටයේ සනුලි කියන චරිතය හරහා ඔබට දැකගන්න පුළුවන් තරු අතර මම , ඇද්දා ලණුව දැම්මා කොඩිය, ඩබල් ට්‍රබල්, ඔළුව ජපන් කද ජර්මන් හා වීරයා වැනි චිත්‍රපට තුළින් දැකගන පුළුවන් ඇය මේ දිනවල විවෘත විශ්ව විද්‍යාලයේ කැමරාකරණ උපාදියක් හදාරනවා

ප්‍රියසාද් පවුල ගැන කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ, අගර දගර – ඔන්න බබෝ – සුවඳ දැනුනා ජීවිතේ – The Rainbow වැනි නිර්මාණ හරහා ඔබ අතරට පැමිණි ඇය දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය නිසා ගොඩක් ජනප්‍රියත්වයට පත්වුනා අවන්තගේ පෙම්වතිය ලෙස දෙවෙනි ඉනිමේ සමල්කා චරිතයට පන පොවපු ඇය පසුව අනුහස්ගේ පෙම්වතිය බවට පත්වෙනවා නමුත් රසිකයන්ගේ සිහින සුනු විසුනු කරමින් ඇය ගිහිගෙය අත් හැර පැවදි වෙනවා තමන් කරන චරිතයට උපරිම සාදාරණයක් කරන කෙනෙක් විදියට ශනුද්‍රි ප්‍රියසාද් හඳුන්වන්න පුළුවන්

  • ඉතින් මේ තමා ඔයාලා හැමෝම ආදරේ කරන ප්‍රියසාද් පවුල නත්තල සමරුව හැටි

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.