ප්‍රසාද් සමහ විවාහ වුන් ජනප්‍රිය නිලි උදාරි දැන් ගෙවන සැප ජීවිතය

ලංකාවේ සිනමාවේ හැරවුම් ලක්ෂයක් විදියට හදුන්වන්න පුළුවන් සිනමාපටයක් තමයි ‘ප්‍රවේගය’ කියන්නේ. 2015 වසරේ විකාශනය වුන මේ සිනමාපටය ලාංකේය ප්‍රේක්ශයන් අතර ගොඩක් ජනප්‍රිය වුනා, මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට පන පෙවුවේ ලංකාවේ තරුණියන්ගේ සිහින උමාරයාවන හේමාල් රණසිංහ විසින්. ඒ වගේම ප්‍රධාන නළුවාගේ පෙම්වතිය විදියට රඟපෑවේ උදාරි පෙරේරා කියන රංගන ශිල්පිනිය. මේ සිනමාපටයෙන් පස්සේ උදාරි ගොඩක් ජනප්‍රිය වුනා. 1984 වසරේ අප්‍රේල් මස 23වන දින උපන් උදාරිට මේ වනවිට වයස අවුරුදු 37ක් වනවා. ප්‍රවේගය සිනමාපටයෙන් ආරම්භකළ ඇයගේ සිනමාදිවියේ ඇය විසින් රංගන දායකත්වය ලබා දුන් ‘බිම්බා දෙවි’ ‘මිස් ජෙනිස්’ ‘සේයා’ ‘නෙලා’ වැනි සිනමාපටත් ලංකාවේ ප්‍රේක්ෂකයින් අතර ගොඩක් ජනප්‍රිය වුනා.

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න උදාරි මේ වනවිට විවාහකයි, ඇය විවාහ වෙලා ඉන්නේ ප්‍රසාද් රණසිංහ සමග. හැබැයි උදාරි සැමියා පිලිබඳ කියන්නේ මේ වගේ කතාව ”ඇත්තම කියනවනම් මගේ සැමියා වැඩිය කැමති නෑ මම එයා පිලිබඳ මාද්‍ය වල කතා කරනවට ඉතින් ඒ එයාගේ කැමැත්ත නිසා මම එයාගන මොකවත් කියන්නේ නැතුව ඉන්නම්” කියලයි, කොහොම වුනත් මේ වනවිට උදාරි කියන්නේ මවක් ඉතින් උදාරි ඇයගේ පුද්ගලික ජීවිතය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මම දැන් අම්මා කෙනෙක්, මම නිර්මාණ වලට සහබාගී නොවෙන්න හේතුව තමයි මොකද මම පෞද්ගලික ජීවිතයට ලොකු තැනක් දීලා තියෙනවා. ඒ වගේම මගේ පුතාගේ ජීවිතය කියන සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් ඉන්නවා” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන උදාරිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

29.

20.