ප්‍රවේගයෙන් සිනමාවට පැමිණි උදාරිගේ සුන්දර චායාරූප 20ක් මෙන්න

‘ප්‍රවේගය’ සිනමා පටන් කරලියට පැමිණි උදාරී පෙරේරා ඔබට අමතක වෙන්න විදියක් නෑ, හේමාල් රණසිංහ සහ උදාරී පෙරේරා රංගපෑ මෙම සිනමාපටය වාණිජ වශයෙන් ඉතාසාර්ථක වුනා. ‘ප්‍රවේගය’ සිනමා පටන් රංගන වරම් ලබාගෙන තවමත් ක්ෂේත්‍රයේ රැඳී සිටින ජනප්‍රිය රංගන ශිල්පිනි උදාරි කියන්නේ. ඒ වගේම ඇය ප්‍රවේගය සිනමා පටයට අමතරව ‘සේයා’, ‘මිස් ජෙනිස්’, ‘යශෝධරා’ යන සිනමා පටවලත් ප්‍රධාන චරිතය නිරුපනය කළා.

උදාරි උපත ලබන්නේ 1984 වසරේ අප්‍රේල් මස 23වන දා. ඒ වගේම ඇය අධ්‍යාපනය හදාරන්නේ වත්තල St. Anne’s Convent විද්‍යාලයෙන්. ඒ වගේම ඇය Miss Universe Sri Lanka කිරුළත් දිනාගන්නවා. උදාරි පෙරේරා වෙවාහ වෙන්නේ ප්‍රසාද් රණසිංහ සමගයි නමුත් උදාරි කියන්නේ සැමියා ගැන මාද්‍යයේ කතා කරනවාට සැමියා වැඩිය කැමති නෑ කියලයි. උදාරිට දැන් අවුරුදු 7ක පුතෙකුත් සිටිනවා.ඇය මේ දිනවල ගොඩක් පේන්නෙ නැත්තේ පුතාට කාලය වෙන් කරන නිසා කියලයි උදාරි කියන්නේ. ඉතින් හැමෝම ආදරේ කරන උදාරිගේ සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.