ප්‍රවෘත්ති නිවේදිකා වින්ද්‍යා මාරඹගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

වින්ද්‍යා මාරඹගේ කියන නම ඔබට හුරු නමක් වෙන්න බෑ මොකද සෑම දිනකම ස්වර්ණවාහිනී මාද්‍යජාලයේ මධ්‍යහන 12 ප්‍රවෘත්ති විකාශනය හරහා ඇය ඔබ වෙත එනවා. ප්‍රවෘත්ති නිවේදිකාවක් විතරක් නෙවෙයි ඇය මේවනවිට ප්‍රවෘත්ති සංස්කාරකවරියක ලෙසද කටයුතු කරනවා. ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස රැකියාවට පැමිණ දැනට වසර පහක් පමණ වනවා. ඇය පාසල් කාලයේ ඉඳලම නිවේදිකාවක් වෙන්න දැකපු කෙනෙක් කියලයි අපිට කිවුවේ. ප්‍රවෘත්ති නිවෙදිකාවකට වැදගත්ම දෙයක් තමයි රූපය කියන්නේ මොකද හැමෝම ඇයව හඳුනාගන්නේ රුපයෙන් ඉතින් වින්ද්‍යාත් එයාගේ රූපය පිලිබඳ ගොඩක් සැලකිල්ලිමත් වෙනවලු හැබැයි ඇය කිසිම කෘත්‍රිම දේවල් පාවිච්චි කරන්නෙ නැහැ කියලයි අපිට කිවුවේ.

වින්ද්‍යා මාරඹගේ උපත ලබන්නේ රාගම ප්‍රදේශයේදී. ඇය පාසල් හතරකින් අධ්‍යාපනය හදාරනවා අන්තිමට ඉගෙන ගත්තේ කුරුණෑගල ශුද්ධවු පවුලෙ කන්‍යාරාමයෙන්. පවුලේ බාලම දරුවා තමයි වින්ද්‍යා කියන්නේ අයට වැඩිමල් සහෝදරයන් දෙදෙනෙකු සිටිනවා. ඒ වගේම වින්ද්‍යාට ලස්සනට කවි නිසඳැස් ලියන්න පුළුවන් කියලාත් ඇය කියනවා. ඉතින් හැමෝම ආදරේ කරන ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකා වින්ද්‍යා මාරඹගේ විවාහ වෙන්නේ පසන් වීරවර්ධන සමග. මේ තමයි ඇයගේ සුන්දර චායාරූප කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.