‘මගේ ප්‍රථම ප්‍රේමයට මම තවම ආදරෙයි’ හර්ෂගෙන් වෙන්වුන වොල්ගා දැන් කියන කතාව

අපේ කළා ලෝකයේ විවිද රංගන ශිල්පිනියන් ඉන්නවා ඒ අතරින් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කලපනී කියනේ. වොල්ගා කියන්නේ ඕනෑම කෙනෙක් වශී කරගන්න පුළුවන් සුන්දර රුවක් සහිත රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇයගේ හුරතල් දඟකාර පෙනුම නිසාම හැමෝම ඇයට ගොඩක් ආදරෙයි. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් වන වොල්ගා ආදරේ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මහේමයි මට දැනෙන විදියට ආදරේ කියන්නේ අකුරු හතරක තියෙන සරල සුන්දර දෙයක් නෙවෙයි. මම හැම මොහොතකම කියන්නේ මගේ ළඟ තිබ්බ ආදරේ හරි පිරිසිදුයි කියල. මොකද මම ආසනෑ ආදරේ කිලිටිකරගන්න මගේ ආදරේට විවේචන, පළිගැනීම්, වෛරය නැහැ, ඇත්තටම මගේ ආදරේ ගොඩක් පිරිසිදුයි” කියලයි.

ඒ වගේම වොල්ගා අයගේ ප්‍රථම ප්‍රේමය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”ඇත්තම කියනවනම් මගේ ප්‍රථම ප්‍රේමය කියන්නේ ගොඩක් සුන්දර අත්දැකීමක් ඒක උසස් පෙළ දෙවැනි අවුරුද්දේදී ආරම්බවුන ආදරයක්. ඇත්තටම ගොඩක් සුන්දර අත්දැකීමක්. දැන් මට හිතෙන්නේ ආදරේ ඒ තරමටම සුන්දර වුණා නම් කොච්චර හොඳද කියලා. ඒ ප්‍රථම ප්‍රේමයේ සංකේත අදටත් මා ළඟ තියෙනවා. ඒ වගේම කවදාහරි දවසක ඒ ප්‍රථම ප්‍රේමයම මා ළඟට ඒවිද කියලත් මම දන්නේ නැහැ. බලන් ඉමු ඉතින් නේද” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන වොල්ගා ගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.

36.