ප්‍රථම ආදරෙන් පැරදුන සුපිරි නළු ඉසුරුගේ සුන්දර චායාරූප 30ක්

පුංචි තිරයේ නිතර දකින දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ. පුංචි තිරයෙන් රංගන දිවිය ඇරඹු ඔහු පසුකාලීනව රිදී තිරයත් ආක්‍රමණය කරනවා. ඒ ”රන් සයුර”, ”නිදහසේ පියා” , ”හුස්ම”, ”රශ්”, ”කිඩ්නැප්” වැනි සිනමා පටවලින් ඒ විතරක් නෙවයි ඉසුරු විසින් ටෙලිනාට්‍ය හතලිහකට අදික ප්‍රමාණයකට සිය රංගන ලබා දීලා තියෙනවා. කොහොම වුනත් ඉසුරු ලංකාවේ හැමෝම අතර කතාවෙන්න පටන්ගත්තේ ස්වර්ණවාහිනියේ ”හොඳ වැඩේ” ටිලිනාට්‍යයෙන් පස්සේ. ඔහු එම ටෙලි නාට්‍යයේ රඟපෑ චරිතයට හැමෝම ගොඩක් ආදරේ කළා.

නළුවෙක් විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ඉසුරු කියන්නේ නළුවෙක් විතරක් නෙවෙයි දක්ෂ මොස්තර නිරුපන ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ ගොඩක් දක්ෂ හඬකැවීම් ශිල්පියෙක්. ”අධිරජ ධර්මාශෝක” සහ ”Blacklist කියන TV series” එකටත් ඔහු හඬකැවීම සිදුකර තිබෙනවා, ඉතින් හැමෝම ආදරේ කරන ඉසුරු ආදරේ ගැන කියන්නේ මේ වගේ කතාවක්, ”ඇත්තම කියනවනම් මම ආදරෙන් පැරදුණු කෙනෙක්. හැබැයි කියන්න ඕනේ මේ දේ අනිවාර්යෙන්ම මාව දාලා ගිය හැමෝටම ගොඩාක් ස්තූතියි. මොකද ඒ නිසා තමා මම ජීවිතේ ඉගෙන ගත්තේ සහ අද මේ තැන ඉන්නේ. පළමු ආදරය ජයගත්තා නම් අද මම මෙතන නැහැ. මාතරට වෙලා දරුවෝ දෙන්නෙක් විතර හදාගෙන සාමාන්‍ය රැකියාවක් කරගෙන ඉඳීවී. ඒ ආදරේ තමයි මට මේ ජීවිතේ දුන්නේ මගේ තරහක් නෑ එයා එක්ක මොකද මම අද ගොඩක් හොඳ තැනක ඉන්නවා” කියලා ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන ඉසුරුගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.