පළමු විවාහයට සමුදුන් කේෂාන් අලුත් පෙම්වතිය සමග දැන් ගෙවන සුන්දර ජීවිතය

‘දෙවෙනි ඉනිම’ කියන්නේ මේ වනවිට ලංකාවේ ගොඩක් ජනප්‍රිය ටෙලිනාට්‍යක්. ඒ වගේම අංක එකේ මෙගා නාට්‍යක්. ‘දෙවෙනි ඉනිම’ රචනා කරන්නේ සමන් එදිරිමුණි මහතා විසින්. ඔහු කියන විදියට ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍ය කොටස් 2000කට වඩා තිබෙන ටෙලිනාට්‍යක්ලු. ඉතින් මේ ‘දෙවෙනි ඉනිම’ නිසා ලංකාවේ කළා ලෝකයට අලුත් මුහුණු ගණනාවක්ම දායාද වුනා, ඒ අතරින් අනුහස්ගේ චරිතය රඟපාන ‘රවීන් කනිෂ්ක’ සහ අවන්තගේ චරිතය රඟපාන ‘කේෂාන් ශෂින්ද්‍ර’ ගොඩක් විශේෂයි.

ඉතින් අපි අද කතා කරන්නේ අවන්තගේ චරිතයට පන පොවන රඟපාන කේෂාන් ගැන. කේෂාන් මුලින්ම කළා ලෝකෙට පිවිසෙන්නේ ගායකයෙක් විදියට. ඒ ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ හරහා පසුව ඔහු රංගන ශිල්පියෙක් බවට පත්වෙනවා. කේෂාන්ගේ පළමු රංගනය තමයි ‘දෙවෙනි ඉනිම’ කියන්නේ, ඉතින් කළා ලෝකයේ ජනප්‍රිය චරිතයක් වුනත් කේෂාන්ගේ පළමු විවාහය සාර්ථක වෙන්නේ නෑ, ඉන්පසු කේෂාන්ගේ පෙම්වතිය වෙන්නේ මධු සමරජීවයි. ඉතින් පලමු විවාහයෙන් වෙන්වුන කේෂාන් මධු සමග ගෙවන සුන්දර ජීවිතය තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.