පළමු වරට මවු පදවියට සුදානම් වන අන්තරේ ලහිරු සමග විවාහ වුනු තිළිණිගේ සුන්දර පින්තූර 20ක්

ලංකාවේ ගොඩක් ජනප්‍රිය මාද්‍ය ජාලයක් තමයි දෙරණ මාද්‍ය ජාලය කියන්නේ. ලංකාවේ වැඩිම පිරිසක් නරඹන මාද්‍ය ජාලයලෙස ටීවී දෙරණ හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ නාලිකාවේ ඉන්න ගොඩක් ජනප්‍රිය නිවේදිකාවක් තමයි තිලිනි නානායක්කාර කියන්නේ, ඇය කා අතරත් කතාබහට ලක්වෙන හැමෝම ආදරේ කරන චරිතයක්. ඇය පසුගිය වසරක විවාහ වුනා ඒ ලංකාව හඳුනන චරිතයක් එක්ක, මාද්‍යජාලා වල විතරක් නෙවෙයි සමාජ මාද්‍ය ජාලාවලත් නිතර නිතර දකින්න ලැබෙන ඒ වගේම නිතර නිතර පුවත් මවන චරිතයක් වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැදවුම් කරුවෙකු වන ලහිරු විරසේකර සමගයි,

ඒ විවාහය පිලිබඳ බොහෝදෙනා ගොඩක් කතාවුනා, ඒ වගේම එය ලංකාවේ මාද්‍ය ආයතන පවා පුදුම කල විවාහ උත්සවයක් වුනා. ලංකාවේ ඉන්න ගොඩක් ජනප්‍රිය මාද්‍ය වේදීන් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ සහෝදර සහෝදරයින් පිරිවරාගෙන මේ විවාහ උත්සවය ගොඩක් උත්සවත්ශ්‍රීයෙන් පැවැත්වුනා. ඉතින් දැන් හැමෝටම ආදර්ශයක් වෙමින් සාර්තක යුගජීවිතයක් ගතකරන ලහිරු සහ තිනිලි එයාලගේ පුංචි කැදැල්ලට අලුත් අමුත්තෙක් එක්කගෙන එන්න සුදානම් වෙලා ඉන්නේ, ඉතින් මෙයාලගේ පුංචි කැදැල්ල තව තවත් ලස්සන වෙන්න කියලා අපිත් හදවතින්ම සුබ පතමු නේද

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.