පළමු දරුවා බලාපොරොත්තුවෙන් ඉන්න තරු බෝගොඩගේ සුන්දර චායාරූප 15ක්

තරූ බෝගොඩ කියන නම ඇසුන ගමන් ඔබට ඒ සුන්දර රුව මැවිලා පේන්න ඇති. මොකද ඇය එතරම් ජනප්‍රියයි. ඇය කාලයක් පුංචි තිරයේ හැමෝගෙම ආදරේ නොවඩුව ලබාගත් රංගන ශිල්පිනියක්, හැබැයි පසුගිය දවස්ටිකේ තරූ බෝගොඩ වැඩිය පෙන්න හිටියේ නෑ. ඒකට හේතුව විදියට ඇය කියන්නේ, අයට මේ ක්ෂේත්‍රය ගැන කලකිරිලා ඉන්නේ කියලයි. විශේෂම හේතුව ගොසිප්ලු, ගොසිප් නිසා කලකිරුන අවස්ථා ඕනෑතරම් තියෙනවා කියලයි තරූ කියන්නේ.

තරූ බෝගොඩ කියන්නේ ගොඩක් වෙලාවට කොට ඇඳුම් අඳින කෙනෙක්. ඉතින් හැමෝම ඇයගෙන් අහනවලු තරූ කොටට අඳින්නේ ආකර්ෂණය දිනාගන්නද කියලා, ඒ ප්‍රශ්නෙට තරූ දුන්නේ මේ වගේ පිළිතුරක්. ” මම කොට ඇඳුම් අඳින්නේ මගේ ආසාවට ආකර්ෂණය දිනාගන්න නෙවෙයි මම පොඩිකාලේ ඉදන් ආසයි ෂෝට් ඩ්‍රෙස් වලට”, ඉතින් දැන් මේ වනවිට තරූ බෝගොඩ විවාහකයි, ඒ විතරක් නෙවෙයි ඇය මවුපදවිය ලබන්නත් සුදානමින් ඉන්නවා කියලයි අපිට දැනගන්න ලැබුනේ. මේ ඇයගේ සුන්දර චායාරූප කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.