නෙහාරා සහ මේනක පුංචි මේලි එක්ක දැන් ගෙවන සුන්දර ජීවිතය

නෙහාරා මේනක කියන්නේ මේ වෙද්දී ලංකාවම දන්නා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නළු නිලි යුවලක්. 2014 වසරේ ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළලේ තාරුණ්‍ය නිළිය විදියට සම්මාන දිනාගන්න සමත්වුනේ නෙහාරා පීරිස් විසිනුයි, කොහොම වුනත් මේ සම්මානය ගන්න ඇය ලංකාවේ සිටියේ නෑ. ඇය සිටියේ මේනක සමග ඕස්ට්‍රේලියාවේ. කොහොම වුනත් දැන් මේනක – නෙහාරා කැදැල්ලට පුංචි අමුත්තෙක් එකතුවෙලා. නෙහාරා කියන විදියට ඇයගේ ජීවිතයේ සුන්දරම කාලය තමයිලු මේ ගෙවෙන්නේ.

නෙහාරා – මෙනකගේ කැදැල්ලට අලුතෙන් එකතුවුන පුංචි දෝනිගේ නම තමයි ‘මේලි’. මේලි දැන් ඉන්නේ හුරත්ල්ම වයසේ ඉතින් අම්මයි තාත්තයි ඇයගේ දඟ වැඩ හුරතල් වැඩ බලාගෙන ගොඩක් ආදරයෙන් ඉන්නවා කියලයි අපිට ආරංචි. පුංචි මේලිට මේ ලස්සන නම දාලා තියෙන්නේ නෙහාරා විසින්. නෙහාරගේ පාසලේ හිටියේ හිටපු නැඟී කෙනෙක්ට තිබුනලු මේලි කියලා නමක්, ඇය ජපන් ජාතික කාන්තාවක් ඉතින් නෙහාරා දවසක් කිවුවලු මට කවදාහරි දුවෙක් ලැබුනොත් දාන්නේ ඔයාගේ නම කියලා. ඒ විදියට තමයි නෙහාරගේ පුංචි දෝනිට මේලි කියලා නම දාලා තියෙන්නේ ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන නෙහාරා මේනක සුන්දර කැදැල්ල තමයි මේ,

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.