නෙදර්ලන්තයේ සිටින සැමියා සමග ලෝචනා දැන් ගෙවන සැප ජීවිතයේ චායාරූප 30ක්

අපේ රටේ ඉන්න තවත් දක්ෂ වගේම කටකාර රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. ඒ දඟකාරකම කටකාරකම වගේම ඇයගේ පෙනුමත් ගොඩක් සුන්දරයි. ලෝචනා මුලින්ම කළා ලෝකෙට සම්බන්ද වෙන්නේ ළමා රංගන ශිල්පිනියක විදිහට. ඇයගේ පළමු ළමා වැඩසටහන ඉදිරිපත් කලේ EAP සමුහ ව්‍යාපාරයට අයත් ස්වර්ණවාහිනී නාලිකාවෙන් පසුව ඇය රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස ස්වර්ණවාහිනී ආයතනයේම සේවය කළා.

ඉන්පසු ඇය ‘දිගන්තයා’ සහ ‘මැජික් පෙට්ටිය’ වැනි විනෝදාත්මක වැඩසටහන් වලින් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත් වුනා. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් ලෝචනා විවාහ වෙන්නේ නෙදර්ලන්තයේ සිටින පුත්ගලයෙක් සමග. දැන් ලොචනාට එක දරුවෙක් සිටිනවා, ඒ වගේම ලොචනාට දැන් නිතරම නෙදර්ලන්තයට යන්න වෙනවලු ඒ සැමියාට තමන්ගේ දරුවා නොදක ඉන්න බැරි නිසා කියලයි ලෝචනා කියන්නේ. ඉතින් අපි අද ඔයාලට අරගෙන එන්නෙ ලොචනාගෙ අලුත්ම ඡායාරුප එකතුවක්

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.