නෙදර්ලන්තයේ ජීවත්වෙන ලසන්ත සමග විවාහ වුන ලෝචනා දැන් ගෙවන සැප ජීවිතය මෙන්න

ලෝචනා ඉමාෂි කියන්නේ ලංකාවේ හැමෝම වගේ දන්නා ගොඩක්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය මුලින්ම කලාවට පිවිසෙන්නේ වැඩසටහන් ඉදිරිපත්කරන්නියක විදියට. ඉන්පසු ඇය පුංචි තිරයේ දඟකාර කටකාර චරිත මවන්නියක් බවට පත්වෙනවා, ඉතින් ඒ විදියට හැමෝගෙම ආදරේ දිනාගත් ලෝචනා දැන් නිළියක විතරක් නෙවෙයි, බිරිඳක් සහ මවක්ද වනවා. ඇයගේ සැමියා තමයි ලසන්ත නවරත්න, ඔහු පදිචිවෙලා ඉන්නේ නෙදර්ලන්ඩ්වල. ඒනිසා ලෝචනා නිතරම කාර්ය බහුලයිලු මොකද සැමියා ඉන්නේ නෙදර්ලන්තයේ නිසා ඇයට නිතරම නෙදර්ලන්තයට යන්න වෙනවලු.

මේ දවස්වල ලෝචනා වැඩිය වෙන්න නෑ. ඒකට හේතුව තමයි නිතර නිතර විදේශ ගතවෙන නිසා ටෙලි නාට්‍ය වලට රඟපාන්න වෙලාවක් නෑලු, ඒවුනත් ලෝචනා අලුත් වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලත් කියනවා. ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන හැඩකාර දඟකාර, කටකාර ලෝචනා ඉමාෂිගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.