නිවේදක මාධව විජේසිංහ යුග දිවියට

මාධව විජේසිංහ කියන්නේ දෙරණ නාලිකාවේ ප්‍රධාන නිවේදකයෙක් ඉතින් ගොඩක් අය හිතාගෙන හිටියේ දෙරණ නාලිකාවේම වැඩ කරන සචිනි සමග ප්‍රේම සම්බන්දයක් තියෙනවා මාධව විවාහ වෙන්නේ සචිනි එක්ක කියලා නමුත් ඒක එහෙම නෙවෙයි ඒ දෙන්නා හොඳම යාළුවො කියලා තමා පස්සේ දැනගන්න ලැබුනේ
සචිනි පසුගිය වසරක විවාහ උනා ඔන්න මෙච්චර කාලයක් තනිකඩව හිටපු මාධාවත් විවාහ ගිවිසගෙන ඔහුගේ අතගෙන තිබෙන්නේ නදුනි රණසිංහයි

මෙන්න එම සුන්දර අවස්ථාවේ සුන්දර දසුන් පෙළක්