නිවුයෝර්ක්හි පදිංචියට ගිය ජනප්‍රිය නිලි ඩිලානි දැන් ගෙවන සැප ජීවිතයේ චායාරූප 25ක් මෙන්න

ඩිලානි අබේවර්ධන කියන නම ලංකාවේ සිනමා රසිකයින්ට අමතක වෙන්න විදියක් නෑ. චිත්‍රපට පනහකට වඩා ඇය රඟපාලා තියෙනවා, ඒ සිනමාපට වෙනුවෙන් එදත් අදත් සිනමා රසිකයින්ගෙන් ගොඩක් ඉහල පිළිගැනීමක් තියෙනවා. ඩිලානි ඉගන ගත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්. ඒ දවස්වල ඇය පදිංචිවෙලා හිටියේ දෙහිවල ප්‍රදේශයේ. ඩිලානි රංගනයට යොමුවෙන්නේ පාසල් කාලයේදීමයි, ඇයගේ මංගල සිනමාපටය වෙන්නේ ආනන්ද වික්‍රමසිංහ මහතාගේ ‘සටන’ චිත්‍රපටයයි. එදා පටන්ගත්ත ඇයගේ සිනමා දිවිය සරසවි සම්මාන ඇතුළු කළා ලොවේ සම්මාන රැසක හිමිකාරියක වෙන්න අයට හැකිවුනා.

ඩිලානි අබේවර්ධන විවාහ වෙන්නේ සමන් පුෂ්පවර්ණ සමගයි. සමන්ගේ පියා සහ ඩිලානි එකම සිනමාපටයක රංගනයේ නියැලිලා තියෙනවා. ඉන්පසු සමන්ගේ නිවසේ පැවති සාදයකදී තමයි ඩිලානි සහ සමන් පුෂ්පවර්ණ මුණගැහෙන්නේ. 92 අවුරුද්දේ පටන්ගත්ත ආදරය දවසෙන් දවස වර්ධනය කරගෙන ඔවුන් දෙදෙනා 94 වර්ෂයේදී විවාහ වෙනවා දැන් මේ දෙපලට දුවෙක් සහ පුතෙකු සිටිනවා. මොවුන් සියලුම දෙනා දැන් පදිංචිව ඉන්නේ නිවුයෝර්ක් වල, නමුත් ආයේ ඉක්මනින්ම ලංකාවට එන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කියලා ඩිලානි කියනවා, ඉතින් ඔයාල හැමෝම ආදරේ කල ඩිලානිගේ සුන්දර චායාරූප ටිකක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.