නිලියක් ලෙස හැමෝගෙම ආදරේ දිනාගත් රිතූගේ සුන්දර චායාරූප 25ක්

කාලයක් ලංකාවේ මියුසික් වීඩියෝ කලාවට නැතුවම බැරි චරිතයක් තමයි රිතූ ආකර්ෂා කියයලා කියන්නේ. ඒ වගේම ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේත් ලොකු වෙනසකක් කල චරිතයක්. තමන්ටම ආවේනික වූ රංගන කුසලතාවත් තමන්ටම ආවේනික බස හැසිරවීමේ රටාවත් නිසා රිතූ ආකර්ෂා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත් වුනා. නමුත් පසුගිය කාලයේ රිතූ ආකර්ෂා වැඩිය පේන්න හිටියේ නෑ. ඒ වුනාට සමාජ ජාලාවල ඇය තවමත් ගොඩක් ජනප්‍රියයි.

දැන් ඉන්න බොහොමයක් රංගන ශිලිනියන් පුද්ගලික ජීවිතය සහ රංගන ජීවිතය පටලවාගෙන ඉන්නේ ඉතින් ඒ පිලිබඳ රිතූ කියන්නේ මේ වගේ කතාවක්. ” කිසිම වෙලාවක මම මගේ පෞද්ගලික ජීවිතය රංගන ජීවිතය එක්ක ගළපාගෙන නැහැ. රූගත කිරීම් කරද්දී විතරයි මම රංගන ශිල්පිනියක් වෙන්නේ. පාරට බැස්සම මම සාමාන්‍ය කෙනෙක්. මම නිළිකම ඔළුවට අරගෙන මවාගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්නේ නැහැ.” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් කැමති නිළියක වන රිතූ ආකර්ෂාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.