නාවික හමුදා නිලධාරියෙකු සමග විවාහ වුන තිසුරි දැන් ගෙවන සුන්දර ජීවිතයේ පින්තූර 25ක් මෙන්න

තිසුරි යුවනිකා කියන්නේ කළා ලෝකයේ අහින්සකාවියක් ඒ වගේම කළා පවුලකින් පැවත එන තරුණියක්, තිසුරි උපතලබන්නේ 1991 මාර්තුමස 06වන දා නුගේගොඩදී ඇය අධ්‍යාපන හදාරන්නේ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්. තිසුරිගේ මව සුසන්තා චන්ද්‍රමාලි ඇයත් කළා ලෝකයේ ඉන්න දක්ෂ නිලියක්, ඒ වගේම තමයි තිසුරිගේ පියා කුමාරු ලියනගේ, 2015 වසරේදී ඇය හොඳම නිළිය සම්මානයද දිනාගන්නවා.

තිසුරි යුවනිකා 2018 වර්ෂයේදී විවාහ වෙනවා, ඒ සුරාජ් විජේසිංහ සමහ ඔහු නාවික හමුදා නිලධාරියෙක්, පසුගිය දවස්වල තිසුරි ඉඳලා තියෙන්නේ ගොඩක් බයෙන් මොකද සුරාජ් විදෙස්ගතවෙලා හිටපු නිසා. තිසුරිගේ බය නැති කරන්නේ ඇයගේ අම්මා තාත්තා වගේම සුරාජ්ගේ දෙමාපියනුත් ගොඩක් උදවු කරලා. ඊට පස්සේ තිසුරිගේ මව පිළිකා රෝගට ගොදුරු වුනා තිසුරි කියන විදියට ඒ දවස්වල තිසුරි දුවෙක් විදියට මානසිකව වැටිලා ඉඳලා තියෙන්නේ නමුත් තිසුරිගේ මව ඒ සිදුවීමට ගොඩක් ශක්තිමත්ව මුහුණ දුන්නා. ඉතින් කළා පවුලක් වන තිසුරිගේ පුංචි කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.