නාඩගම් කාරයෝ කතාවේ ගීතිකා මනාලියක් වෙයි හැමෝම හොයපු ප්‍රවීනාගේ පොටෝ ෂූට් එක මෙන්න

මේ දවස්වල බාල මහලු හැමෝම ගොඩක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි ‘නාඩගම් කාරයෝ’ කියන්නේ. සතියේ දිනවල රාත්‍රී 9.30ට ස්වර්ණවාහිනියේ විකාශනය වන මේ ටෙලිනාට්‍ය දැන් ලංකාවේ අංක එක බවට පත්වෙලා. ඒ වගේම මේ දක්වා විකාශනය වුන කොටස් සියල්ලමත් යුටියුබ් විවුස් මිලියන පහුකරලා. මෙතෙක් විකාශනය වුන ටෙලිනාට්‍ය අතරින් විකාශන කල කොටස් සියල්ලම මිලියන ඉක්මවූ පළමු නාට්‍ය වෙන්නෙත් ‘නාඩගම් කාරයෝ’ ටෙලිනාට්‍ය, ඉතින් මේ ටෙලිනාට්‍යයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි ගීතිකා කියන්නේ.

ඉතින් මේ ගීතිකා කියන චරිතයට පන පොවන්නේ නවක රංගන ශිල්පිනියක් වන ප්‍රවීනා දිසානායක විසින්. ඇය මේ නාට්‍යට සම්බන්ද කරගෙන තියෙන්නේ එම නාට්‍යයේම කවඩියාගේ චරිතයට පන පොවන සංගීත් ප්‍රභූ විසින්. ඒ වගේම පසුගියකාලයේ එළිදැක්වුණ චන්ද්‍රා පායන්න ගීතයේ රූප රචනයටත් ඇය රංගනයෙන් දායක වුනා. ඔන්න ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ප්‍රවීනා මනාලියක් වෙලා. හැබැයි ඒ ෆොටෝ ෂුට් එකකට. ඉතින් ඒ සුන්දර පින්තූර එකතුව තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.