නාඩගම්කාරයෝ නාට්‍යයේ ඉදිරියට වෙන්න යනදේ හෙළිවෙයි හීනෙකින්වත් හිතුවද මේවගේ වැඩක් වෙයි කියලා

බාල මහලු හැමෝම මේ දවස්වල ගොඩක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි නාඩගම් කාරයෝ කියන්නේ. දිනෙන් දින රසවත් වන මේ ටෙලිනාට්‍ය මේ වනවිට කොටස් සියයක් විකාශනය වෙලා වසන් ඒ වගේම එම කොටස් සියයම යුටියුබ් නැරඹුම් වාර මිලියනය ඉක්මවා ගිහින්. සරාගෙයි කුකුලා ලකුනගෙයි වලිය. ලේකම් මහත්තයාගේයි සරාගෙයි වලිය. කවඩියගේ සහ දීපිකාගේ ආදර කතාව, ඒ වගේම සුදු චූටි අයිතිවෙන්නේ සරාටද නැත්තන් සුරන්ගටද කියලත් හැමෝම බලාගෙන ඉන්නේ.

කොහොම වුනත් මේ දවස්වල සරා හැම තැනම හොයන්නේ කවුද මේ සරාට සහ මාස්ටර්ගේ දුව සුදු චූටිට කැලා පත්තර ගැහුවේ කියලා. හැමෝම හිතාගෙන හිටියේ මේ වැඩේ කලේ ලේකම් මහත්තයා කියලා.ඒත් ලේකම් මහත්තයාගේ අත් අකුරු කැලෑ පත්තරේ අතකුරු වලට ගැලපුනේ නෑ කුකුලා ලකුනගේ සහ මාලන්ගේත් එහෙමයි. සරාට තවම හොයාගන්න බැරි වෙලා කවුද මේ වැඩේ කලේ කියලා. කොහොම වුනත් මේ නාට්‍ය ඉදිරියේ වෙන්න තියෙන දෙයක් පිලිබඳ පුංචි ඉඟියක් දීලා තියෙනවා. ඒ තමයි සුරංගව ගස් බැඳලා සිටින චායාරූපයක් සමාජ ජාලාවල ශෙයා වෙනවා. කොහොම වුනත් හැමෝම කියන්නේ මේ කැලෑ පත්තරේ ලියලා තියෙන්නේ සුරංග කියලයි, ඉතින් ඔබට සිතෙන්නේ කුමක්ද?

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.