නාඩගම්කාරයෝ කතාවේ ජානුගේ වැඩිය කවුරුවත් දැකලා නැති සුන්දර චායාරූප 25ක් මෙන්න

ස්වර්ණවාහිනියේ මේ දවස්වල විකාශනය වන නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යය ඔබ අනිවාර්යෙන් නරඹනවා ඇති, ඉතින් අපි අද කතාකරන්නේ නාඩගම් කාරයන්ගේ සිඟිති ගැන එහෙමත් නැත්නම් මාලන්ගේ ලවු එක ගැන, මේ වනවිටත් ඇය අපේ ප්‍රේක්ෂක සිත් සොරාගෙන අවසන්, ඉතින් හැමෝම හොයන මේ සුරූපී රංගන ශිල්පිනියගේ නම තමයි මධුශානි පෙරේරා.

මධුශානි පළමුවෙන්ම රඟපාන්නේ ‘රාවණ’. රාවණ ටෙලි නාටයයේ මන්දෝදරී බිසවගේ චරිතය ඇයට ඒ චරිතය ලොකු අභියෝගයක් වුණා කියලයි මධුශානි කියන්නේ. ඒවගේම ඒ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා කියලයි ඇය කියන්නේ. නමුත් මන්දෝදරී ගේ චරිතයට වඩා නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයේ ජානුගේ චරිතය ටිකක් අමාරුයි කියලයි මධුශානි කියන්නේ.

අපේ කතා නායිකාව වන මධුශානි පදිංචිවෙලා ඉන්නේ කොට්ටාවේ, පැලවත්තේ. ඒ වගේම ඇයගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ද නෑ, ඇයගේ පියා නාවිකයෙක් විදිහට රැකියාව කරලා දැන් විශ්‍රාම අරන් ඉන්නේ. අම්මා ගෘහණියක්.ඒ වගේම මධුශානිට වැඩිමහල් සහෝදරයෙක් ඉන්නවා, ඒ වගේම ඇය අධ්‍යාපනය ලැබුවේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන්. භාෂා විෂයයන් තමයි උසස් පෙළට හදාරලා තියෙන්නේ, යොවුන් තරුණියක් වුනත් ඇය තවම පෙම්වතියක් නෙවෙයි කියලයි අපිට කිවුවේ. හැබැයි අනාගතය කොහොම වෙයිද කියන්න බැහැ කියලත් කිවුවා. ඉතින් ඔයාලා ගොඩක් ආසාවෙන් නරඹන නාඩගම් කාරයෝ කතාවේ සිඟිතිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ,

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.