විවාහවී ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය හෂිනි ගෝනගලගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

හෂිනි ගෝනගල මුළු රටම හඳුනා ගත්තේ Dancing Star වලින්. නමුත් හෂිනි ගොඩක් ජනප්‍රිය වුනේ දුෂ්‍යන්ත නිසා කිවුවොත් නිවැරදියි. මොකද දුෂ්‍යන්තගේ සින්දු වලට Dancing Partner විදියට හිටියේ හෂිනි. ඉන්පසු ඇය රංගනයටත් පයතැබුවා, හෂිනි ගෝනගලට නිලි වරම ගෙනත් දුන්නේ ‘උත්තරා’ සිනමාපටන් රට පුරා ඇති සැවෝයි සිනමා ශාලාවන් වල එම සිනමාපටය ඉතා සාර්ථක ලෙස විකාශනය කෙරුනා.

හෂිනි ගෝනගල විවාහ වෙන්නේ අර්ජුන සමග, ඒ විවාහ යෝජනාවකින්. අර්ජුනගේ තාත්තා හෂිනිගේ තාත්තගේ හොඳම යාලුවෙක් ලු ඉතින් ඒ විවාහ යෝජනාවට හෂිනිත් කැමති වෙලා. විවාහයෙන් පස්සේ හෂිනි සහ අර්ජුන ඕස්ට්‍රේලියාවේ පදිංචියට යනවා, අර්ජුන කියන්නේ ගොඩක් හොඳ සැමියෙක් කියලා තමයි හෂිනි කියන්නේ, අර්ජුනගෙන් විරුද්ධත්වයක් නැති නිසා හෂිනි ඕස්ට්‍රේලියාවේ ගිහිලත් නැටුම් කරනවා කියලා තමයි කියන්නේ ඉතින් මේ තමයි ඔයාලා හැමෝම ආදරේ කරන හෂිනිගේ සුන්දර පින්තූර කිහිපයක්

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.