නදීර නෝනිස් තම 15 වන විවාහ සංවත්සරය සමරනහැටි

ගායන ශිල්පියෙක් මෙන්ම දක්ෂ ඔක්ටපෑඩ් වාදකයෙක් විදිහට ජනප්‍රිය වුණ නදීර නෝනිස්ගේ ගීත වලට ආදරේ නොකරන කෙනෙක් නොමැති තරම් මොකද ඔහුගේ අතින් වැයෙන සංගීත නාදයන් එතරම් මිහිරියි, ඉතිං ඔබ අපි හැමෝම ආදරේ කරන මේ සොදුරු ගායකයාගේ විවාහයට මේ වනවිට වසර 15 ක් සපිරෙනවා.

ඉතින් මේ විශේෂ දවස වෙනුවෙන් ඔහු අපූරු සටහනක් මුහුණු පොතට එක කර තිබුනා මෙන්න එම සටහන,

මෙන්න ඔවුන්ගේ සුන්දර කැදැල්ලේ තවත් ලස්සනම ලස්සන චායාරූප කිහිපයක්