නත්තලට හැඩවුණු පුට්බෝල් ප්‍රවීනාගේ ලස්සන ඡායාරූප 16ක්

ප්‍රවිනා පෙරේරා කියන්නේ ලංකාවෙන් බිහිවූ ඇති දක්ෂ පාපන්දු ක්‍රීඩිකාවක් ලාබාල යෞවනයේ සිටින හැඩකාර ශ්‍රී ලංකා කාන්තා පාපන්දු ක්‍රීඩාවේ කැපී පෙනන ක්‍රිඩාවක් කිව්වොත් හරියම හරි ඉතින් අපි අද වෙනසකටත් එක්ක පාපන්දු ක්‍රීඩිකා ප්‍රවීනා පෙරේරා ගැන තොරතුරු ටිකක් අරගෙන එන්න හිතුවා හම්පහා ප්‍රදේශයේ උපතලැබූ ඇයගේ උපසිදුවී තියෙන්නේ 1995-07-06 දිනයි අද්‍යාපනය හදාරලා තියෙන්නේ Grade 6 to 9 වෙනකම් වෙලිවේරිය මද්දුම බංඩාර මධ්‍ය විද්‍යාලය සහ grade 10 ඉදල A/L වෙනකම් ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලය – කැලණිය, ඒ වගේම ඇය පාපන්දු ක්‍රීඩාවට මුලින්ම පය තබන්නේ 2006 වර්ශයේදී ඇයගේ දක්ෂතා ගැන කතා කරනවානම් 2007/2008/2009 පළාත් තරග 2010 සමස්ත ලංකා පළමු ස්තානය ජාතික මහා ක්‍රීඩා උළලේ බස්නාහිර පළාත් කාන්තා පාපන්දු කන්ඩායම නියොජනය කරමින් 2011/2012/2014 ශූරතාවයද 2015/2016/2018 අනුශූරතාවයද 2017 තෙවන ස්තානයද දිනාගෙන තියෙනවා ඉතින් අපි ඇය නත්තලට මොකද කරන්නේ අපි අයගෙන් අහලා බැලුවා ඇය දුන්නේ මේ වගේ පිළිතුරක්

රටේ තියෙන තත්වයත් එක්ක තමයි ඉතින් මෙ පාර නත්තල් සමරන්න වෙන්නේ. කලින් අවුරුදු වලදී නම් අපි ගොඩක් සතුටින් නත්තල් සැමරුවා. ඒත් කොවිඩ් ගෝලීය වසංගතයත් එක්ක ඒ විදිහට මේ වතාවේ ලොකුවට සමරන්න බැරි වෙයි කියලා මම හිතනවා. හැම අවුරුද්දකම නත්තලට අපේ පවුලේ ඔක්කොම උදෙන්ම යන්නේ වැලිවේරිය ශාන්ත අන්තෝනියෝ පල්ලියට. පල්ලියට යන්න බැරි වුණොත් පළවෙනි පාරට අපි නත්තල ගෙදර සමරන අවස්ථාව මේක වෙයි. හැම නත්තලක්ම අපි ගොඩක් විනෝද වුණා. නැදැයෝ හැම කෙනෙක්ම අපේ ගෙදර ආවා. හැබැයි මේ අවුරුද්දේ එහෙම කරන්න බැරි වේවි ඒ ගැනනම් ගොඩක් දුකයි

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.