ධනංජය සිරිවර්ධන අලුත් උපන් බිලිඳිය සහ බිරිඳ සමග ගෙවන සුන්දර ජීවිතයේ පින්තූර 15ක් මෙන්න

ධනංජය සිරිවර්ධන රංගන ශිල්පියකු ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඒ වගේම කළා පවුලකින් පැවත එන කෙනෙක්, ජනප්‍රිය ගායක සුනිල් සිරිවර්ධන කියන්නේ ඔහුගේ පියා. තනිකඩ ජීවිතයට සමුදීලා විවාහ දිවියට එළඹිලා මීට මාස හයකට කලින් ධනංජය සිරිවර්ධන පියෙක් උනා, ඒ ධනංජයගෙයි ශෂිනිගෙයි කැදැල්ලට අලුතෙන් එකතු වුණ මෞර්යා ශෛරී පුංචි දෝණි නිසා, පුංචි මෞර්යා එක්ක ගෙවෙන කාලය ධනංජයට කියන්න බැරිතරම් සතුටක් ලු, ඒ වගේම ධනංජය දරාගන්නම අමාරු දේ රූගත කිරීම් වලට එලියට ගිහින් ආවම පුංචි දුවගේ ආරක්ෂාව ගැන හිතලා වෙනම ඉන්න එකලු, දෝනිගේ හුරතල් නොබලා ඉන්න බැරිතරම් ධනංජය මෞර්යා දෝනිට ගොඩක් ආදරෙයි.

රූගත කිරීම්වලට යන්න කලින් ධනංජය දුවත් එක්ක ගොඩක් වෙලා හුරතල් වෙලාලු යන්නේ මොකද ආයේ ආවම දුව ලඟට යන්න බැරි නිසා, ධනංජය තමන්ගේ පුංචි දෝනි ගැන කියන්නේ මේ වගේ කතාවක් “මගේ දුවට දැන් මාස හයයි, තවම එයා ලෝකයගැන ටික ටික හොයනවා, එයා මලක් දැක්කම ඒ මල ඊට කලින් දැකලා තිබ්බත් දැන් දැක්කා වගේ ඒ මල එක්ක හිනා වෙනවා, ඇත්තටම එයා තවම හිස් කොලයක් වගෙ, එයාගේ හුරතල් ලෝකය අපි විදිනවා.මම තාත්තා විදිහට කරන්නෙ ජිවත්වෙන්න යටිතල පහසුකම් නිර්මාණය කරන එක, නමුත් දරුවා නිර්මාණය වෙන්නෙ අම්මගේ අතින්.”

ඉතින් මේ තමා ඔයාල හැමෝම ආදරේ කරන ධනංජය සිරිවර්ධන පුංචි කැදැල්ලට අලුතෙන් ආපු චූටි අමුත්තිය ලස්සනයි නේද..?

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.