දෙවෙනි ඉනිමේ සොනාලි ටීච දැන් ලස්සන වෙලා (ඡායාරූප සහිතයි)

හිමායා බණ්ඩාර කියන නමට වඩා ඇයව හඳුන්වන්න ගැළපෙනම සහ හොඳම නම සොනාලි ටීචර්. ගොඩක් ජනප්‍රිය දෙවෙනි ඉනිම ටෙළි නාට්‍යයේ සොනාලි ටීචර්ගේ චරිතයෙන් ප්‍රේක්ෂක සිත් වශී කරගත් ගත්, හිමායා බණ්ඩාර ගැන සහ ඇයගේ අලුත්ම තොරතුරු ගැන අපි අද ඔයාලට අරගෙන ආවා,

හිමායා බණ්ඩාර ගොඩක් අය අඳුරගත්තේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය හරහා ඒ සොනාලි ටීච කියන චරිතයට රංගනයෙන් දායක වීමෙන් පසුවයි, ඊට පස්සේ ස්වර්ණවාහිනියේ හදවත් කතාවෙ රඟපානවා දුලන්‍යා කියලා චරිතයට ඒ අමතරව වරණ ටීවී එකේ එනවුන්සිං කටයුතුවල නිරත වෙනවා, හිමායා කියන්නේ ටික දඟ චරිතයක්, එයාගේ එකම හීනේ වෙලා තියෙන්නේ ගොඩක් ජනප්‍රිය කෙනෙක් වෙනඑක දැන් නම් එයාගේ ඒ හීනේ හැබෑ වෙලා,

හිමායා මුලුන්ම පෙම්වතියෙක් වෙලා තියෙන්නේ අවුරුදු 19යේ දී, හිමායා සාමාන්‍යයෙන් පිරිමි කෙනෙකුගෙ දකින්න කැමතිම ගුණාංගය තමයි තැන්පත්කම, කෑකෝ ගහන කලබලයෙන් වැඩ කරන රැඩිකල් පිරිමින්ට හිමායා එච්චර කැමති නැහැ කියලා තමා ඇය කියන්නේ, ඉතින් හැමෝම ආදරේ කරන හිමයාගේ ලස්සනම ලස්සන පින්තූර ටිකක් තමා මේ