දෙවෙනි ඉනිමේ ආක්ෂාගේ සුන්දර කැදැල්ලේ චායාරූප 25ක් මෙන්න

ලංකාවේ කළා ලෝකයට අලුත් අලුත් තරු හඳුන්වා දෙන ටීවී නාලිකාවක් ලෙස ටීවී දෙරණ හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ දෙරන නාලිකාවෙන් විකාශනයන වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා පැමිණි මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න තරුණියක් තමයි නෙත්මි රොෂෙල් කියන්නේ. ඇය රඟපාන්නේ දෙවෙනි ඉනිමේ ආක්ෂා කියන චරිතය. ඒ චරිතය දෙවෙනි ඉනිමට පැමිණෙන්නේ සමල්කාගේ චරිතය කල ශනුද්‍රි එම ටෙලිනාට්‍යයෙන් ඉත්වුනාට පස්සේ, සමල්කාගේ නංගී විදියට.

ඉත්න් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගත් නෙත්මි දැන් සිනමාවටත් අවතීර්ණ වෙලා. ඇය රඟපෑ සිනමාපටයක් ළඟදීම විකාශනය වෙන්න තියෙනවා කියලයි නෙත්මි අපිට කිවුවේ, මොනවා වුනත් දෙවෙනි ඉනිමට මුල්තැන දෙනවා කියලත් නෙත්මි අපිට කිවුවා. ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන නෙත්මිගෙ සුන්දර පවුලේ චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.