දෙවෙනි ඉනිමේ අවන්ත යුගදිවියට මෙන්න එම අවස්ථාවේ මංගල චායා රූප 20 ක්

නව පරපුරේ ගායකයෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක් වන කේෂාන් ශෂින්ද්‍ර මේ දිනවල ගොඩක් ජනප්‍රිය චරිතයක් ඒ ටීවී දෙරණ ඔස්සේ විකාශනයවන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය නිසා කේෂාන් ප්‍රථම වරට රංගන වරම් හිමි කරගන්නෙත් දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයෙන්, කේෂාන්ට හිමි චරිතයට ඔහු උපරිම සාදරනයක් කරනවා කිවුවොත් නිවරදියී, කේෂාන් කියනවට වඩා හැමෝටම ඔහු සමීප අවනත කිවුවම දෙවෙනි ඉනිමේ දෙවුමිගේ අතගන්න බලාගෙන ඉන්න අවන්ත සැබෑ ජීවිතෙනම් විවාහ වෙලා, ඔහුගේ අතිනත් ගත් වාසනාවන්තිය තමයි හර්ෂණී වෙත්තසිංහ ඇය මාධ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් 2014 වර්ෂයේ ජුනී 02 වැනි දා මොරටුවේ, ‘තොටුපොළ ලේක්’ කියන හෝටලයේදී තමයි මේ දෙදෙනාගේ විවාගය සිදුවෙලා තියෙන්නේ, දෙවෙනි ඉනිමේ අවනත එහෙමත් නැත්නම් කේෂාන් තවමත් තනිකඩයි කියලා හිතාගෙන ඉන්න රසිකාවියන්ට නම් පොඩ්ඩක් දුක හිතෙන කතාවක් උනත් ඔවුන් දෙදෙනාගේ විවාහ දිවියට අපිත් හදවතින්ම සුබ පතමු නේද

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.