දෙවෙනි ඉනිමේ අරුණිගේ වැඩිය කවුරුවත් දැකලා නැති සුන්දර චායාරූප 25ක් මෙන්න

ලංකාවේ විකාශනය වන ගොඩක් ජනප්‍රිය ටිලිඩ්‍රාමා එකක් තමයි ටීවී දෙරනේ විකාශනය වන දෙවෙනි ඉනිම කියන්නේ. ඉතින් මේ දෙවෙනි ඉනිමේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි අරුණි කියන්නේ, ගරාජ් ආනන්දගේ පුතාවන දනුක ගේ ආදරණීය බිරිඳ තමයි අරුණි කියන්නේ. ඉතින් අපි පොඩ්ඩක් අරුණි එක්ක එහෙමත් නැත්නම් අරුණිගේ චරිතයට පන පොවන ඉශානි විජේතුංග පිලිබඳ පොඩ්ඩක් කතා කරන්න හිතුවා.

ඉශානි මුලින්ම කලාවට සම්බන්ද වෙන්නේ දෙරණ අවුරුදු කුමරිය තරඟයෙන් පස්සේ. එකත් ගොඩක් සුන්දර සිදුවීමක් කියලයි ඉෂානි කියන්නේ. ශකිලා, හිරුනි, හරිත කියන යහළුවන් තමයි ඉශානි බෑ කියද්දී මේ තරඟයට අයදුම් පත් යවලා ඇයව මේ තරඟයට යොමු කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඉශානි රඟපාන්න එන්නේ ගොඩක් බයෙන්ලු. ඒ පිලිබඳ ඉශානි කියන්නේ මේ වගේ කතාවක්, ‘ඇත්තටම මම රඟපාන්න එන්න බය හිතුනා, මොකද අපි කලාව ගැන අහලා තියෙන්නේ එච්චර හොඳ දේවල් නෙවෙයි නේ. නමුත් මගේ හිතේ පොඩි ආසාවක් තිබ්බා රඟපාන්න අම්මා කැමතිවුන නිසා මම දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය බාරගත්තා.

ඉෂානිගේ ගම මහනුවර ඇය පාසල් ගියේ මහනුවර උසස් බාලිකා විදුහලට, උසස්පෙළ හැදෑරුවේ වාණිජ අංශයෙන්. නිලියක් වෙන්න කලින් ඉශානි ආස කලේ බැංකුවක රැකියාවක් කරන්න. පස්සේ අවුරුදු කුමාරි තරඟය නිසා ඒ සියල්ල වෙනස්වෙලා. ඉතින් මේ තමයි ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන දෙවෙනි ඉනිමේ අරුණිගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.