දෙවන වරටත් විවාහවුන උපේක්ෂා දියණිය සමග දැන් ගෙවන සුන්දර ජීවිතය මෙන්න

‘පබා’ ටෙලි නාට්‍යයෙන් ලංකාවේම ආදරේ දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ. එදා විතරක් නෙවෙයි අදටත් ඇයට හැමෝම ආදරෙයි. ඒ වගේම එදා වගේම අදත් ඇය ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම ඇය දේශපාලන වේදිකාවේත් ගොඩක් ප්‍රසිද්ධයි. හැබැයි උපේක්ශාට නැවත දේශපාලනයට එන්නේ නෑ කියලත් කියනවා. ඒකට හේතුව විදියට ඇය කියන්නේ මේ වගේ කතාවක් “හැම දේටම වඩා මට මගේ දරුවා වටිනවා. ඒ වගේම උපේක්ෂා ස්වර්ණමාලි කියන කෙනාටත් කරන ලොකු අසාධාරණයක්. මගේ දරුවාට අවුරුදු විස්සක් විතර වුණ කාලෙක සමාජයට සේවයක් කරන්න ලැබුණොත් එදාට ඒ ගැන හිතන්න ඉඩ තියෙනව.” කියලයි

උපේක්ෂා සැමියා දේශපාලනය පිලිබඳ වැඩි තැකීමක් කරන්නේ නෑ ලු. ඇයගේ සැමියා ව්‍යාපාරිකයෙක්. ඇයගේ පළමු සැමියා වන්නේ චමින්ද 2009 වර්ෂයේ සිට 2013 වසර දක්වා ඔහු සමග ජීවත්වන උපේක්ෂා ඔහුගෙන් වෙන් වෙලා 2016 වසරේ සමත පෙරේරා සමහ විවාහ වෙනවා. ඉතින් පබා ටෙලිනාට්‍යයේ පටන්ම අද වෙනකන් උපේක්ශාට ආදරේ කරන ඔයාලට තමයි ඇයගේ සුන්දර පින්තුර කිහිපය.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.