දෙවන වරටත් මවු පදවියට සැරසෙන ටට්‍යානාගේ සුන්දර පින්තූර 30ක් මෙන්න

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාලම පුතා තමයි රෝහිත රාජපක්ෂ කියන්නේ. ඔහු උපත ලබන්නේ 1989 ජුනි මස 15වනදා. ඔහු උසස් අධ්‍යාපනය හදාරන්නේ Southampton විශ්ව විද්‍යාලයකින්. ඒ වගේම රෝහිත රාජපක්ෂ ගණිතය පිළිබදව ආචාර්ය උපාධියක්ද ලබා තිබෙනවා. ඒ කොළඹ විශ්ව විද්‍යාලයෙන්. රෝහිත කොළඹ විශ්ව විද්‍යාලයට සම්බන්ද වන්නේ 2015 වසරේදීයි. ගණිතය පිළිබද ආචාර්ය උපාධියට අමතරව, මානව චර්යාවන් හා කළමණාකරණය පිළිබදව තවත් ආචාර්ය උපාධියකට ඔහු සූදානම් වන බවටද ප්‍රකාශ කරලා තිබ්බා.

රෝහිත රාජපක්ෂ විවාහ වෙන්නේ ටට්‍යානා ජයරත්න සමග. වම විවාහ උත්සවය පැවැත්වුනේ වීරකැටිය මැදමුලන නිවසේදීයි. ඉතින් ගොඩක් කාලයක් ආදරේ කරලා විවාහ වුන මේ දෙපලගේ පළමු පුත්‍රයා තමයි නිර්වාන් රාජපක්ෂ කියන්නේ. ඉතින් මේ නිර්වාන් පුංචි පුතාගේ තනිය නැතිකරන්න ආම්මා සහ තාත්තා තවත් පොඩ්ඩෙක් ගේන්න යනවා කියලා අපිට ආරංචි වුනා ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන රෝහිත ටට්‍යානාගේ සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.