දෙවනට වරට යුග දිවියට පිවිසි ශේෂාද්‍රි ප්‍රියසාද් අලුත් සැමියා සමග දැන් ගෙවන සැප ජීවිතය

අපේ කළා ලෝකයේ හැමගේම අදරේ දිනාගත් කළා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. මේ පවුලේ හැමෝම වගේ කලාවට සම්බන්දයි ඒ වගේම මේ පවුලට එකතු වෙන අයත් කලාවට ගොඩක් සම්බන්දයි. කොහොම වුනත් මේ ප්‍රියසාද් පවුලේ සුන්දරත්වය අතින් ඉහලින්ම ඉන්න චරිතයක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ. 1991 වසරේ දෙසැම්බර් මස 02වන දින උපතලැබූ ශේෂාද්‍රි ප්‍රියසාද්ට දැන් වයස අවුරුදු 29ක් වනවා. විවිද කළා නිර්මාණ හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණා ශේෂාද්‍රි වැඩිපුරම ප්‍රේක්ෂක ආදරය දිනාගත්තේ ‘Zoom’ ‘ඩබල් ත්‍රිබල්’ ‘සෙනසුරු මාරුව’ වැනි සිනමාපට හරහායි ඒ වගේම ටෙලිනාට්‍ය ගණනාවක්ම හරහාත් ඇය ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගන්න සමත්වෙනවා.

ශේෂාද්‍රි මුල්වරට විවාහ වෙන්නේ සම්පත් ද සිල්වා සමග ඒ 2013 වසරේදී නමුත් ඇයගේ එම විවාහය සාර්ථක වෙන්නේ නෑ. පුද්ගලික ජීවිතයේ ඇතිවූ ගැටළු කිහිපයක් නිසා සම්පත් සහ ශේෂාද්‍රි 2015 වසරේදී එම විවාහයට සමුදෙනවා. ඉතින් පළමු විවාහට සමුදුන් ශේෂාද්‍රි පසුගිය 20වන දින (2020-08-20) නැවත යුගදිවියට පිවිසියා ඒ ඇයගේ පෙම්වතා වන ක්‍රිෂාන් පෙරේරා සමග ක්‍රිෂාන් කියන්නේ සංගීතඥයක් ඒ වගේම් ඔහු සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ශේෂාද්‍රි ප්‍රියසාද් අලුත් සැමියා සමග ගෙවන සුන්දර ජීවිතය තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.