‘දැන් හැමෝම මට කියන්නේ මල් කෙල්ල කියලා’ ජනප්‍රිය නිලි අවිශ්කා කියන කතාව

ටීවී දෙරණ කියන්නේ වෙනස්ම දේවල් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන ටෙලිවිෂන් නාලිකාවක්. ඉතින් ඒ නාලිකාව විසින් මෑතකදී විකාශනය අරඹපු ටෙලි කතා මාලාවක් තමයි ‘සංගීතේ’ කියන්නේ, සංගීත කලාවට බර දුප්පත් තරුණයෙකු සහ පොහොසත් පවුලක දියණියක වටා ගෙතෙන ආදර කතාව මුල් කරගෙන නිමවුන මේම ටෙලිනාට්‍ය මේ වනවිට ලංකාවේ හැමෝම වගේ ගොඩක් ආසාවෙන් නරඹනවා. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතය වන මහී මුල්ම රැකියාව විදියට කරන්නේ මල් කඩේක වැඩට යන එක, ඒ මල්කඩේ අයිතිකාරිනිය මහීට ගොඩක් ආදරෙන් සලකනවා. ඉතින් මේ මල්කඩේ අයිතිකාරිනිය ලෙස රංගනයෙන් දායක වෙන්නේ අවිෂ්කා උමයන්ගනී.

අවිශ්කා කියන්නේ 2018 වසරේ දෙරණ අවුරුදු කුමාරිය ලෙස අභිෂේක ලැබූ තරුණියයි. ඒ වගේම මේ වනවිට ජනප්‍රිය වෙළඳ දැන්වීම් කිහිපයකම ඇය දැකගන්න පුළුවන්. ඒ වගේම පසුගිය දවසක දෙරණ චැම්පියන් ස්ටාර් අන්ලිමිටඩ් වැඩ සටහනටත් ඇය පැමිණ සිටියා, එහිදී ඇය කිවුවේ සංගීතේ ටෙලිනාට්‍ය නිසා ඇයට දැන් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවලු ඒ වගේම පාරේදී දැක්කම ‘අන්න සංගීතේ මල් කඩේ කෙල්ල යනවා’ කියලත් කියනවා ඇහෙනවලු, ඉතින් ඒ වගේම මේ දිනවල ඇය රංගනයෙන් දායක වන නාට්‍ය කිහිපයකම රූගතකිරීම් තාවකාලිකව නතර කරලා කියලයි ඇය කිවුවා, ඉතින් ඔයාලා ගොඩක් ආස කරන රංගන ශිල්පිනියක වන අවිශ්කාගේ පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.