දැන් මගේ හොඳම යාලුවා තමයි මගේ කලින් සැමියා – ඉන්ද්‍රචාපා සමග විවාහ වුන සමනලී කියන කතාව

සමනලී ෆොන්සේකා කියන්නේ ලංකාවේ ගොඩක් අය ආදරේ කරන රංගන ශිල්පිනියක්, ඒ විතරක් නෙවෙයි ඇයට ගොඩක් ලස්සනට ගීත ගායනා කරන්නත් පුළුවන්. ඇයගේ හඬ ඔපමට්ටම් කරන්න ගොඩක්ම උදවු කරන කෙනෙක් ඇය ලඟින්ම ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ලියනගේ පවුලෙන් පවත එන ඉන්ද්‍රචාපා ලියනගේයි. සමනලී කියන්නේ ගොඩක්ම දක්ෂ රංගන ශිල්පිනියක් ඒ විතරක් නෙවෙයි ලංකාවේ නිලි රැජින ලෙස හඳුන්වන මාලනී ෆොන්සේකා කියන්නේ ඇයගේ නන්දා,

සමනලී රඟපෑ සිනමාපට ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා, ‘ප්‍රේමය නම්’, ‘සූස්ති’, ‘මෝටර් සයිකල්’ ඒ අතරින් කිහපයක්, ඇය මුලින්ම විවාහ වෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් සමග. පසුව ඔවුන් වෙන් වෙන්න තීරණය කරනවා, ඒ විදියට නීතියෙන් වෙන්වුණේ හොඳ අවබෝදෙකින් කියලයි සමනලී කියන්නේ, ගයාන්ගෙන් වෙන් වුන සමනලී ඉන්පසු විවාහ වෙන්නේ ඇය හොඳින්ම හඳුනන, ඇයගේ අවුරුදු විස්සක් පමණ හොඳම යාලුවෙක් වන ඉන්ද්‍රචාපා ලියනගේ සමගයි. ඒ වගේම කලින් සැමියා දැන් ඇයගේ හොඳම යාලුව්ක් විදියට ආශ්‍රය කරනවා කියලත් සමනලී කියනවා. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන දක්ෂ රංගන ශිල්පිනියක වන සමනලී ෆොන්සේකාගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.