‘දැන් ආදර යෝජනා ගලාගෙන එනවා’ නාඩගම්කාරයෝ කතාවේ ජානු කියන කතාව

දැන් ලංකාවේ ලංකාවේ අංක එකේ ටෙලිනාට්‍ය වෙලා තියෙන්නේ ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘නාඩගම් කාරයෝ’ ටෙලිනාට්‍යයි. මෙතෙක් විකාශනය වුන සියලුම කොටස් මේ වනවිට යුටියුබ් හරහා විවුස් මිලියනය පසුකරලා තියෙනවා. ඒ වගේම මෙම ටෙලිනාට්‍යයේ ඉන්න රංගන ශිල්පිනියන් හැමෝටම වගේ ලංකාවේ ප්‍රේක්ෂයන් ගොඩක් ආදරෙයි ඉතින් ඒ විදියට හැමෝම අතර නිතරම කතාවෙන කට කාර චරිතයක් තමයි ‘ජානු’ කියන්නේ. හැමෝම ඇයට ආදරේට කියන්නේ කුකුල් බබා කියලා. ඉතින් මේ කුකුල් බබාගේ චරිතයට පන පොවන්නේ නවක රංගන ශිල්පිනියක වන මධුෂානි පෙරේරා විසින්. මධුශාන බොහොම කෙටිකාලයකින් කළා ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වුනා ඉතින් ඇය ඒ පිලිබඳ කියනේ මේ වගේ කතාවක්. ”ඇත්තටම ඒක මට ලැබුන ලොකු වාසනාවක්. මම දැනට ටෙලිනාට්‍ය දෙකයි කරල තියෙන්නෙ, එකක් රාවන ටෙලිනාට්‍ය. මම ඒකෙ රාවන කුමරුගේ බිරිඳ විදියට රඟපෑවා. ඊටපස්සේ තමයි මට නාඩගම් කාරයෝ නාට්‍යයේ ජානුගේ චරිතය ලැබෙන්නේ.” කියලයි.

මදුශානි කියන්නේ ගොඩක් සුන්දර තරුණියක්, ඉතින් කළා ලෝකයේ ජනප්‍රියත්වයත් එක්ක ඇයට ආදර යෝජනා ගලාගෙන එනවලු. ඒ පිලිබඳ ඇය අපිට කිවුවේ මේ වගේ කතාවක් ” දැන්නම් ටිකක් ආදර යෝජනා එනවා වැඩියි. කළා ලෝකයේම කිහිප දෙනෙකුත් මට ආදර යෝජනා ගෙනාවා. එත් මම කැමති නෑ දැන්ම පෙම්වතියක් වෙන්න, අපේ ගෙදරිනුත් මට කෙනෙක් හොයනවා කියලා මට හොඳට දැනිලා තියෙන්නේ කොහොම වුනත් මගේ පෙම්වතා වෙන කෙනා නීති දාන කෙනෙක් වෙන්න බෑ” කියලයි ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ජානුගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.