දරුවන් දෙදෙනා සමග තීක්ෂණ අනුරාධ ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 20ක් මෙන්න

තීක්ෂණ අනුරාධ ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය ගායකයෙක් ඔහුගේ ගීත වලට ප්‍රිය නොකරන කෙනෙක් නොමැති තරම්, සුපිරි කිරුල නොපැලඳූ සුපිරි තරුවක් ඔහුට ගායනයේ වාසනාව උදාකරන සුපිරි තරු තරගයෙන් නොනැවතී තම වාසනාව හොයා ගිය තීක්ෂණ අද තමන්ටම වෙන් වූ අනන්‍ය තාවක් ගොඩනගා ගනිමිනේ ලංකාවේ ගායකයන් අතර සුපිරි තරුවක් වී හමාරයි. ප්‍රේක්ෂකයන් තීක්ෂනව මුලින්ම හඳුනා ගන්නේ රියල්ටි තරඟයකින් නමුත් දැන් රියලටි තරංග හිසේ කෙස් ගානට තිබෙනවා ඒ පිලිබඳ තීක්ෂණ දරන්නේ මේ වගේ මතයක්
මෙහෙමයි සමහරු කියනව රියැලිටි ෂෝ ඇති කියලා සමහර අය රියලැටි වැඩසටහන් හොඳයි කියනවා. නමුත් මම නම් කවදාවත් රියැලිටි ෂෝ ඇති කියලා කියන්නෙ නැහැ. මොකද පවුලකට දරුවන් ලැබෙන්න ලැබෙන්න. ඔවුන් කියන්නෙ නැහැ දැන් ඇති කියලා. රියැලිටි ෂෝ කියන ඒ වගේ රටේ කලා ක්ෂේත්‍රයට දරුවන් බිහි කරන අම්මා කෙනෙක් වගෙයි. උදාහරණයක් ගත්තොත් මම සුපර් ස්ටාර් වුණේ නැහැ.නමුත් මම අද ගායන ක්ෂේත්‍රයේ තැනක ඉන්නව. ඒ විදිහට බොහෝ අය රියැලිටි වැඩසටහන්වලින් බිහිවෙලා අද ක්ෂේත්‍රයේ වැඩක් කරල දිදුලන නමක් දිනාගත්ත පිරිසක් ඉන්නව.

තීක්ෂණගේ සුන්දර කැදැල්ලේ අපූරු විශේෂත්වයක් තියෙනවා ඒ තමා පවුලේ හැමෝම “අනුරාධ”ලා බිරිඳ අනුරාධිකා රත්නායක ඇය රැකියාවක් කරන්නෙ නැහැ. පුතා ඒඩ්න් ලූක් අනුරාධ මේ තුන්දෙනාගෙ නම්වලට අනුරාධ කියන වචනය තියෙනවා. තීක්ෂනගේ පුංචි පුතාට තවම අවුරුද්දයි මාස අටක් විතර වයස. ඉතින් මේ තීක්ෂනගේ සුන්දර කැදැල්ලේ චායා රූප කිහිපක් ගොඩක් ලස්සනයි නේද

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.