තෙවන වරටත් මවක් වෙන්න ඉන්න අමායා අධිකාරිගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

අමායා අධිකාරි කියන්නේ නිරූපණනිසා ලංකාවම හඳුනාගත් චරිතයක්. ඒ වගේම ඇය ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක් විවිද චරිත නිරුපනය කල අමායා වැඩිපුරම ප්‍රසිද්ද වුනේ ලංකාවේ ඉන්නේ ගොඩක්ම දක්ෂ ගායකයෙක් වන අතුල අධිකාරි සමග විවාහ වුනාට පස්සේ, අමායා කියන්නේ අතුලගේ දෙවෙනි කසාදය, අතුල මුලින්ම විවාහ වෙලා හිටියේ ගොඩක් දක්ෂ ගායිකාවක් වන සමිතා මුදුන් කොටුව සමග,

අතුල සමග විවාහ වෙලා හිටියත් ඒ සම්බන්දය වැඩිකලක් තිබ්බේ නෑ මොකද විවාහයෙන් පස්සේ අතුල සහ අමායා ජීවත් වුනේ වෙන වෙනම. නමුත් ඔවුන් දෙදෙනා නීතියෙන් වෙන් වෙලා හිටියේ නෑ. නමුත් අමායට හිතෙනවලු විවාහ නොවී තනිකඩව හිටියනම් මීට වඩා නිදහසක් තියෙනවා කියලා, ඔහම කාලයක් ගෙවිලා ගියාම අතුලගෙන් වෙන් වුන අමායා නැවත විවාහ වෙනවා ඒ ලංකාවේ ඉන්න තවත් ජනප්‍රිය ගායකයෙක් සමග ඒ තමයි හර්ෂ දනොෂ්, දැන් හර්ෂ අමායා පවුල සුන්දර කරන්න තවත් පොඩ්ඩෙක් එන්න ඉන්නවා කියලා අපිට ආරංචි වුනා. ඉතින් තෙවෙනි වරටත් වරටත් මවක් වීමට යන අමායා දෙවෙනි වරට පියෙක් වෙන්න යන හර්ෂ දනොෂ් ගේ සුන්දර චයාරුප පෙළ ඔබත් බලන්නකෝ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.