තුන්වනවරටත් මවු පදවිය ලැබූ මලී කැනඩාවේ ගෙවන සුන්දර ජීවිතය මෙන්න

ටීවී දෙරණ ඔස්සේ විකාශනය වුන මලී කතාව ඔබට මතකද.? එම කතාවේ ප්‍රධාන චරිතයට පනපෙවුවේ සමාධි අරැණි ඡායා අබේගුණරත්නයි. ඇයගේ පෙනුම එම චරිතයට විශාල සාදාරණයක් ඉෂ්ඨ කළා. අරැණි ඡායා අධ්‍යාපනය සඳහා පාසල් කිහිපයකටම යනවා. ඒ අතරින් ඇය රත්නපුර සුමන බාලිකාල දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය සහ අන්තිමට උසස් පෙළ දක්වා පාසල් ගියේ තංගල්ල බාලිකා විද්‍යාලයටයි. ඇයගේ මව අම්මා දැව සංස්ථාවේ රුකියාවක් කරනවා. තාත්තා ව්‍යාපාරයක නිරත වෙනවා. ඇයට බාල සොහොයුරෙක්කුත් සිටිනවා.

ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් අරැණි ඡායා තුන්වන වරටත් මවුපතවිය ලබනවා ඒ කැනඩාවේදී, ඇය කැනඩාවේ පදිංචියට ගිහින් දැන් වසර එක හමාරක් පමණ වෙනවා. විවාහ වෙලා වසර කිහිපයකින් ඇය සිය සැමියා සමග කැනඩාවේ පදිංචියට යනවා. අරැණි ඡායාගේ ප්‍රියතම රංගන ශිල්පිනිය තමයි මාලනී ෆොන්සේකා. යාළුවො හැමෝම කියන්නේ අරුනි, මාලනී තරුනකාලේ වගේමයි කියලා. ඉතින් අරැණි ඡායා ඇයගේ ප්‍රියතම නිළිය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක්. “මගේ ජීවිතේ මම වඩාත් ආසා කරන එතුමියගේ ඒ කාලයේ රැවට යාන්තමට හෝ සැසඳීමත් මම එක අතකට ලැබූ භාග්‍යයක්. ඒත් මම නම් හිතන්නෙ ඇය තරම් වඩාත් සුන්දර රැවක් මට නැහැ.” කියලයි ඉතින් මේ තමයි සමාධිගේ සුන්දර පින්තූර කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.