තීක්ෂණ අනුරාධ බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 35ක් මෙන්න

තීක්ෂණ අනුරාධ කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ වගේම ගොඩක් ජනප්‍රිය ගායකයෙක්. සුපරි තරු තෝරණ තරඟයකින් කරලියට පැමිණි තීක්ෂණ කිරුළ නොපැලඳූ සුපිරි තරුවක්, මේ වනවිට තීක්ෂණ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක්, ඒ විතරක් නෙවෙයි හදවතේ රැඳෙන ගීත ගණනාවක්ම ගායනා කල ගායකයෙක්, මෑතකාලයේදී ඔහු දෙවන වරටත් පිය පදවිය ලැබුවා ඒ පුංචි පුතෙකුට පියෙකු වෙමින්.

ඒ වගේම තමයි තීක්ෂණ තවත් අලුත් වෙනසක් කරලා ඒ තමයි තීක්ෂණ අලුත් නිසවකට පදිංචියට ගිහිල්ලා. ඒ වගේම අලුත් ගීතයක් එළිදක්වන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවලු, තීක්ෂනගේ උපන් ගම ගාල්ල ඔහු 2004 වසරේ කොළඹට එනව ඒ අධ්‍යාපනය සඳහා විජයරාමෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයට. යන්න එන්න පහසු වෙන්න ඔහු නතරවෙලා ඉන්නේ මහරගම ප්‍රදේශයේ. ඉතින් ඒ පැත්තට හුරු වෙලා හිටපු නිසා අලුත් නිවසත් මහරගම හැදුවා කියලා තමයි තීක්ෂණ කියන්නේ. ඉතින් ලංකාවම ආදරේ කරන ජනප්‍රිය ගායක තීක්ෂනගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.

36.