තිරයේ සැමියා සැබෑ ජීවිතයේත් සැමියා කරගත් හංසිනිගේ සොඳුරු කැදැල්ලේ චායාරූප

හංසිනි විමලසිරි කියන්නේ දැන් ලංකාවේ ගොඩක් ජනප්‍රිය තරුණියක්. ඒ ඇය ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන ‘සංගීතේ’ ටෙලිනාට්‍යයේ නිශානි ටීචගේ චරිතය නිසා. පළමු කසාදයෙන් වෙන්වුන නිශානි ටීච දැන් අලුත් විවාහයක් කරගෙන තමන්ගේ පවුලත් බලාගෙන ඉන්න චරිතයක් තමයි එය. ඉතින් ඇයට හැමෝම ගොඩක් ආදරෙයි. ඒ වගේම විශේෂම කාරණය තමයි එම ටෙලිනාට්‍යටේ දැන් ඇයගේ සැමියා ලෙස රඟපාන්නේ සැබෑ ජීවිතේ ඇයගේ සමියාම තමයි,

හංසිනි මුලින්ම කළා ක්ෂේත්‍රයට එන්නේ ”දෙරණ ඩ්‍රීම්ස්ටාර්” තරඟාවලිය හරහා. සංගීතේ කියන්නේ ඇයගේ මුල්ම ටෙලිනාට්‍යලු. ඉතින් මේ විදියට හිටියට පාසල් කාලයේ හංසිනි ගොඩක් නපුරු කෙනෙක්ලු ඇය ඒ මතකයන් අපි සමග අවදිකළේ මෙන්න මෙහෙමයි. ” මම ඉස්සර ගොඩක් නපුරුයි. මගෙන් පිරිමි ළමයෙක් ඉස්සරවෙලාම යාලූවෙන්න අහන්නෙ මට මතක විදියට හයේ පන්තියෙදි. ඒ කාලෙ මම කොල්ලෙක් වගේ දග වසම වස කෙල්ලක්. හයේ පන්තියේදි මගෙන් පිරිමි ළමයි දෙන්නෙක්ම යාලූවෙන්න ඇහුවා. එක ළමයෙක් යාලූවෙන්න අහපු ගමන් මම ඉස්කෝලෙ ශිෂ්‍යනායකයකුට කියලා ඒ ළමයට හොදටම බැන්නෙව්වා. තව ළමයෙක් යාලූවෙන්න ඇහුව ගමන්ම ඒ ළමයට මම හොදටම බැන්නා. බැනල ඉස්කෝලෙ නියෝජ්‍ය විදුහල්පතිවරයාට මේ ගැන කියලා හොදටම ගැස්සෙව්වා. දැන්නම් හිතෙනවා මම නපුරු වැඩියි කියලා” ඉතින් මේ දිනවල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හංසිනිගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.