තාමත් පෙම්වතෙක් සොයන ජනප්‍රිය නිලි චුලක්ෂි රණතුංගගේ සුන්දර පින්තූර කිහිපයක්

මෙරට නිරූපන ක්‍ෂේත්‍රයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දක්ෂ නිරූපිකාවක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ. 1989 වසරේ උපන් ඇයට මේ වනවිට වයස අවුරුදු 32ක් පමණ වනවා. ඒ වගේම 2014 වසරේදී මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගනත්ත චුලක්ෂි සමත්වනවා. පසුව ඇය ස්පාඤ්ඤයේ පැවැති ලොව හොඳම නිරූපිකාවට හිමි කිරුළ දිනාගන්නත් සමත් වෙනවා. නිරූපන ශිල්පිනියක ලෙස කළා ක්‍ෂේත්‍රයට පැමිණි චුලක්ෂි දැන් රංගන ශිල්පිනියක්. ඇය රඟපෑ ‘දේදුනු ආකාසේ’ ‘විජයබා කොල්ලය’ ‘නිලංජනා’ වැනි සිනමාපට ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා.

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන සිටියත් තවමත් චුලක්ෂිගේ ආදරේ දිනාගන්න කවුරුවත් සමත් වෙලානෑ. ඒ නිසාම ඇය තවමත් තනිකඩයි ඉතින් ඇය ඒ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”විවාහය කියන්නේ ලොකු බැඳීමක්. අද විවාහ වෙලා හෙට දික්කසාද වෙන්න විවාහ වෙලා වැඩක් නෑ. ඉතින් ඒ නිසා මම තවම ඒ පිලිබඳ හිතලා නෑ. මම තවම මට ගැලපෙන මට ආදරේ කරන කෙනෙක් හොයනවා, සුදුසු කෙනා හම්බුනාම මම විවාහ වෙයි” කියලා ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චුලක්ෂිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ,

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.