තාත්තා ලංකාවේ අම්මා කැලිෆෝනියාවේ සෙල්වා ෆැමලි එකේ සුන්දර චායාරූප 30ක්

ලංකාවේ අය පසුගිය කාලයේ ගොඩක් විස්තර හොයපු සුන්දර ෆැමලී එකක් තමයි සෙල්වා ෆැමලී එක කියන්නේ. එයට විශේෂම හේතුව තමයි මේ සෙල්වා ෆැමලී පෙනුම. සෙල්වනායගම් මහත්මයා ඇමරිකාවේ පදිංචිව ඉන්න ශ්‍රී ලාංකිකයෙක් ඒ වගේම ඔහුගේ බිරිඳ කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙසෙන සුන්දර තරුනිනියක්. කාලයක් ආදරේ කරලා මේ දෙදෙනා විවාහ වෙනවා. ඒ වගේම තමයි සෙල්වා මහත්මයාගේ බිරිඳ ඇමරිකාවේ රූප රාජිනියන්ටවත් වඩා ගොඩක් සුන්දරයි. ඒ වගේම ඔවුන්ගේ පුංචි දුවලා දෙන්නත් පුංචි පුතත් ඇත්තටම ගොඩක් සුන්දරයි.

ඉතින් හැමෝම මේ සුන්දර කැදැල්ලේ ලස්සන වීමේ රහස ගැන හොයන්න පටන්ගත්තා, මේ සුන්දරත්වයේ රහස තමයි සෙල්වා මහතාගේ රූපලාවන්‍ය ද්‍රවුය, සෙල්වා මහතා ‘Crisan’ නමින් රුපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාධනය කරන ආයතනය හිමිකරුවෙක්. ඒ වගේම මේ දේවල් අන්තර් ජාලය හරහා ගෙන්වාගන්න පුළුවන්. ඉතින් සෙල්වා මහතාගේ මේ ආලේප බාවිතා කරලා තමයි ඔහුගේ බිරිඳ සහ දරුවන් මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ. ඒ වගේම එම රූපලාවන්‍ය ද්‍රවුය අලවි කරන්න ප්‍රවර්ධන කටයුතු කරන්නේ සෙල්වා මහත්මයාගේ බිරිඳ විසින්ලු. ඉතින් දියණියන් දෙදෙනකු සහ එක පුතෙකු සිටින මේ සුන්දර කැදැල්ලට ලගදීම තවත් අමුත්තෙක් එකතුවෙන්න ඉන්නවා කියලත් අපිට දැනගන්න ලැබුනා. ලංකාවේ හැමෝම කතාවෙන සුන්දර සෙල්වා ෆැමලී එකේ පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.