තාත්තාගේ ගෝලයෙක් සමග විවාහවුන රයිනි චාරුකාගේ සුන්දර කලදල්ලේ පින්තූර 20ක් මෙන්න

රයිනි චාරුකා කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් ජනප්‍රිය කළා පවුලක වැඩිමහල් දියණියයි. රූකාන්ත ගුණතිලක මහතාගේ සහ චන්ද්‍රලේකා පෙරේරාගේ වැඩිමහල් දියණියවන ඇය ලංකාවේ අංක එකේ ගායිකාවක් විදියට හඳුන්වන්න පුළුවන්. රයිනි උපත ලබන්නේ 1991 වර්ෂයේ අප්‍රේල් මස 10දිනයි දැන් ඇයට වයස 29ක්. රයිනිගේ එකම සහෝදරිය තමයි වින්ඩි ගුණතිලක කියන්නේ ඇයත් දක්ෂ ගායිකාවක්.

රයිනි මේ දවස්වල සිරස ටීවී එකේ විකාශනය වන වොයිස් වැඩසටහනෙ විනිසුරු මණ්ඩලයෙන් ඔබට දැක ගන්න පුළුවන්. ලංකාව ආදරේ කරන මේ දක්ෂ ගායිකාව විවාහ වෙන්නේ අකිල සමග, අකිල කියන්නේ රයිනිගේ තාත්තා වන රූකාන්ත ගුණතිලක මහතාගේ ගෝලයෙක් කිවුවොත් නිවැරදියි, අකිල කියන්නේ දක්ෂ වාදකයෙක්, ඒ වගේම ඔහු වාදනය කරන්නෙත් රූකාන්ත මහතාගේ සංගීත කණ්ඩායමේමයි. ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන රයිනි අකිල සොඳුරු කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.