තවමත් තරුණියන් වශී වෙන ශිහාන් මිහිරංගගේ සුන්දර කැදැල්ලේ චායාරූප 20ක්

දැන්නම් රියැලැටි තරග ඉහේ කෙස් ගානට තියෙනවා. නමුත් එදා මෙදා රියැලැටි තරග ඉතිහාසයේ රියැලැටි ‘රජු’ ලෙස හඳුන්වන චරිතයක් තමයි ශිහාන් මිහිරංග කියන්නේ. 1985 මාර්තුමස 18වන දින පවුලේ වැඩිමලා ලෙස උපතලැබූ ශිහාන්ගේ පියා ලංකාවේ ජනප්‍රිය ශබ්ද ඉංජිනේරුවරයෙකු වන ටිරෝන් බෙනට් මහතායි. ශිහාන්ගේ මව වන නිලූ මල්ලිකා ගෘහණියක්. ඒවගේම ෂිහාන් 2012 ජනවාරි 25 වන දින ගිෂ්නි ක්ලෙමන්ටා සිල්වා සමඟ යුග දිවියට එළඹෙනවා.

ශිහාන්ගේ සහ ගිශ්නි කියන්නේ අවුරුදු නවයකට ආසන්න කාලයක් ආදරේ කරලා විවාහ වුන යුවලක්. මේ ආදරය විවාහය දක්වාම අරගෙන ඇවිල්ල තියෙන්නේ කාටත් හොර රහසේ. ඔවුන් දෙදෙනාගේ මේ විවාහ උත්සවය පවත්වලා තියෙන්නේ හෙන්ඩලා හි නායකකන්ද ශාන්ත මරියා දේවස්ථානයේදී. ඒ වහෙම දැන් ශිහාන් කියන්නේ පියෙක්. ඉතින් රටම ආදරේ කරන ශේහාන්ගේ සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.