තවමත් තනිකඩ හින්දි නිලියක් වගේ ලස්සන යුරේනිගේ සුන්දර චායාරූප 25ක්

යුරේනි නොෂිකා කිවුව ගමන් ඔබට මතක් වෙන්නේ දඟකාර කටකාර තරුණියක්. ඇයගේ මේ දඟකාර කටකාර කම නිසාම හැමෝම ඇයට ගොඩක් ආදරෙයි. යුරේනි කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක්. යුරේනි කියන්නේ පවුලේ එකම දරුවා. අය අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ වැස්ලියන් විද්‍යාලයෙන් ඒ වගේම යුරේනි රංගන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර නීති ක්ෂේත්‍රයේ වෘත්තීයකට කැමැත්තකින් සිටිය බව ඇය පවසනවා.

2006 වසරේ ‘ටීවී දෙරණ’ නාලිකාව විසින් සංවිධානය කරනු ලැබූ “මොඩ්ල්ස් ඔෆ් ද නිව් ජෙනරේෂන්” යන තරඟය ජයග්‍රහණය කිරීම නිසා යුරේනි නොෂිකා, ටුවරිසම් වර්ල්ඩ් තරඟය තුල, ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා. පසුව කොකා-කෝලා සහ නෙස්ලේ යන වෙළඳ ආයතනයනවල වෙළඳ දැන්වීම් නිසා අය හැමෝගෙම ආදරයට ප්‍රාත්‍ර වුනා. 2009 වර්ෂයේදී තිරගත වූ නිනෝ ලයිව් චිත්‍රපටිය හරහා, ශ්‍රී ලංකා රිදී තිරයටද ප්‍රවිශ්ට වූන යුරේනි ඉන්පසුව ‘රශ්’, ‘ගජමෑන් කුඹියෝ’, ‘ප්‍රවේගය’ වැනි සිනමාපට හරහා ප්‍රේක්ෂකයින් අතරට පැමිණියා. ඉතින් මේ වගේ හැමෝගෙම ආදරේ දිනාගත් දඟකාර යුරේනිගේ සුන්දර චායාරුප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.