තවමත් තනිකඩ දිවියක් ගතකරන උදයන්තිගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

උදයන්ති කුලතුංග කියන්නේ පුංචි තිරයේ ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඇය නිරූපනයකළ චරිත ගණනාවක්ම ප්‍රේක්ෂකයන් අතර ගොඩක් කතාබහට ලක්වුනා. ඒ වගේම සහෝදරයා ටෙලිනාට්‍ය හරහාද ඇය ගොඩක් ජනප්‍රිය වුනා. උදයන්ති කියන්නේ ඒ දවස්වල පුංචි තිරයේ පෙම්වතිය හැබැයි දැන් පෙම්වතියගේ චරිතයට අවුරුදු 20,21 එකේ කෙල්ලෝ ඉන්න නිසා උදයන්ති අම්මගේ චරිතය වුනත් කරන්න කැමතියි ලු.

උදයන්ති කියන්නේ ගොඩක් දක්ෂ නිලියක්, ඇයට ලැබෙන ඕනෑම චරිතයක් ඇයට රඟපාන්න පුළුවන්. නමුත් ලනාවේ සංස්කෘතියත් එක්ක සමහර චරිත කරන්න ටිකක් අමාරුයිලු. ඇමරිකාව වගේ රටකනම් ඇයට ඕනෑම චරිතයක් කිසිම බයක් නැතිව කරන්න තිබ්බා කියලා තමයි උදයන්ති කියන්නේ. ඇයගේ දක්ෂතාවය වගේම තමා ඇයගේ ගණනුත්, උදයන්ති වැඩිය ටෙලිනාට්‍යවල පෙන්නේ නැත්තේ ගාන ටිකක් වැඩි නිසා වෙන්න ඇති කියලා තමයි උදයන්ති කියන්නේ. ඉතින් මේ තමයි ඔයාල හැමෝම ආදරේ කරන උදයන්තිගේ සුන්දර පින්තුර කිහිපයක්

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.