තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන ශලනි තාරුකාගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

ශලනි තාරුකා කියන්නේ දැනට ලංකාවේ ඉන්න අංක එකේ රංගන ශිලිනියක් විදියට හඳුන්වන්න පුළුවන්, ඇයට ලැබෙන ඕනෑම චරිතයක් දොඩක් දක්ෂ විදියට ඇය රඟපානවා. පෙම්වතියගේ චරිතයේ ඉඳන් දුෂ්ටයාගේ චරිතය දක්වාම ඇති චරිත ඇය ගොඩක් තාත්වික ලෙස රඟපානවා. මේ කාලයේ තරු එක දවසින් පායලා එක දවසින්ම බැහැලා යනවා නමුත් රංගන ක්ෂේත්‍රයේ දිදුලන තරුවක් වෙන්න හැමෝටම බෑ ඉතින් ඒ ගැන ශලනි තාරුකා දරන්නේ මේ වගේ මතයක්. “කළා ක්ෂේත්‍රයේ රඳා පවතින්න නම් දක්ෂතාවය විතරක් මදි, වාසනා ගුණයත් තියෙන්නම ඕන. කරන වැඩේ අවංකව කරන්න ඕන. මම වැඩක් කරන්න ගියාට පස්සේ ඒ දේට ගොඩක් අවංක වෙනවා. මට ඕන හොඳ තැනක ඉඳලා, මිනිස්සුන්ට මතක හිතෙන දෙයක් දීලා කවදාහරි දවසක මෙතනින් අයින් වෙනවා නම් අයින් වෙන්න.” ඔන්න ඔය විදියට තමා ශලනි අපිට ඇයගේ සාර්ථකත්වය ගැන අපිට කිවුවේ.

ගොඩක් සුරූපී රංගන ශිල්පිනියක් වුනත් ශලනි තාරකා තාමත් තනිකඩයි. ශාලනිට කලින් පෙම්වතෙක් සිටියා නමුත් සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් නිසා අපි ඒ පිලිබඳ කතා නොකර ඉමු, කොහොම උනත් එම සිදුවීමෙන් පස්සේ ශලනි තවමත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. කොහොම වුනත් ලංකාවේ ඉන්න ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක වන ශාලානිගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.