තවමත් තනිකඩව ජීවත්වෙන මැණික්ගේ සැප ජීවිතයේ චායාරූප 30ක්

ලංකාවෙන් බිහිවුන කැපී පෙනෙන රංගන ශිල්පිනියක් විදියට හඳුන්වන්න පුළුවන් චරිතයක් තමයි මැණික් විජේවර්ධන කියලා කියන්නේ. මැණික්, මැණික් වගේමයි. මොකද ඇය නිතර නිතර පේනෙන්න නෑ. ගොඩක් කලාතුරකින් නිර්මාණයක් තුලින් දැකගන්න පුළුවන්වන මැණික්, එම නිර්මාණයට තමන්ගේ උපරිම සාදාරනය කරන නිලියක් විදියට හඳුන්වන්න පුළුවන්. ”අනිත්‍යා”, ”සේයා” වැනි සිනමා පට වගේම ඇය රංගනයෙන් දායකවුන අනෙකුත් කළා නිර්මාණන් ලාංකේය ප්‍රේක්ෂයින් ගොඩක් ආදරයෙන් වැලඳ ගත්තා.

හැමෝම ආදරේට මැණික් කිවුවට ‘මැණික්’ කියන්නේ ඇයගේ සැබෑ නම නෙවෙයි. මැනික්ගේ පියා රත්නපුර ප්‍රදේශයේ ධනවත් මැණික් වෙළෙන්දෙක්, ඉතින් ඒ නිසා තමයි ඇයට හැමෝම මැණික් කියන්නේ. ඇයගේ සැබෑ නම ‘තිලංකා ලක්මිණි විජේවර්ධන’. හෙදියක් වෙන්න ආසාවෙන් ඉගන ගත්ත මැණික් දැන් ලංකාවම ආදරේ කරන මැණිකක් වෙලා. ඉතින් විවිද කළා නිර්මාණ තුලින් ඔයාලගේ සමීපයට පැමිණි මැනික්ගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ,

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.